topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාතෘ හා ළමා මරණ අවම කිරීම කාලීන අවශ්‍යතාවයක්.

 rajitha 3
කළාපය තුල මාතෘ හා ළදරු මරණ අනුපාතය පහළ මට්ටමක පවත්වා ගනිමින් විශිෂ්ට ප්‍රතියක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.
ශ්‍රී ලංකාවේ සජීවී දරු උපත් 1000 කට වාර්තා වන මාතෘ මරණ සංඛ්‍යාව 30 කි. ළදරු මරණ ද සජීවි දරු උපත් 1000 කට 08 ක් වැනි ඉතා අඩු අගයක පවත්වා ගැනීමට හැකිව තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් සැළකු විට එය ඉතා ප්‍රශස්ත තත්ත්වයකි.
තවදුරටත් මරණ සංඛ්‍යාව පහත දැමීමේ අභියෝගය පවති. එය ඉතා දුෂ්කර ඉළක්කයකි. මෙහිදී අදාල කරුණ කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය අමාත්‍යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන් ගර්භනී, නුපන් සහ අලුත උපන් දරුවන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ෙසෟඛ්‍ය අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පරාජන්ම සංගමයේ වාර්ෂික සැසිවාරය අමතමිනි.
වසර 16 කට පෙර ස්ථානය කළ මෙම සංගමය ගර්භනී, නූපන් සහ අලුත උපන් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීමට සුවිශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇත. එමෙන්ම මේ වනවිට ප්‍රවේණී විද්‍යාව, රෝග විනශ්ච්‍ය, සෞඛ්‍ය පරිපාලනය සහ තොරතුරු ආදිය කෙරෙහි ද ඔවුන්ගේ සේවාව ව්‍යාප්ත කර ඇතැයි ද සංගමය ගෙනයන වැඩපිළිවෙලට සෞඛ්‍ය අමාත්‍යාංශය සිය පුර්ණ සහයෝගය ලබාදෙන බව ද   අමාත්‍යවරයා පැවැසීය.
වෛද්‍ය කපිල ජයරත්න ගේ සහභාගීත්වයෙන් සංගමය පුලුල් වැඩපිළිවෙලවල් රැසක් ක්‍රියාවට නංවා ඇත. දැනුවත් කිරීමේ වැඩසටහන්, පුහුණු වැඩසටහන්, සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් මාර්ගෝපදේශණ සැපයීම වාගේම විශේෂයෙන් මහජනතාව දැනුවත් කිරීම උදෙසා ගෙන යන ප්‍රචාරණ වැඩසටහන් අගය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නව වෙබ් අඩවිය විවෘත කළ අතර, එහි ලංඡනය ද එළිදක්වන ලදි.මෙම අවස්ථාවට අමාත්‍ය සරත් අමුණුගම මහතා ද එක්ව සිටියහ.
rajitha 4 rajitha5

Leave A Reply

Your email address will not be published.