රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසා සිටියේ, සිල් රෙදි බෙදා දිම පිළිබඳ වගකිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ භාර ගන්නේ නම් ඔහුට විරුද්ධව ද අධිකරණය හමුවේ නඩු පැවරිය හැකි බවයි.