topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හිටපු ක්‍රිකට් සභාපති වරයෙක් දැන් ඉන්න සභාපතිවරයාට බුකියා කියලා කියනවා – ඇමති නවීන්.

Naveen dissanayaka 2

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පසුගිය දා බත්තරමුල්ල රබර් සංවර්ධන දෙපාර්තමේන්තු පරිශ්‍රෙය්දී පැවති කුඩා තේ වතු හා රබර් වතු පුනර්ජණනීය ව්‍යාපෘතියේ (STARR) ක්ෂේත්‍ර නිළධාරීන් 80 දෙනෙකුට යතුරු පැදි ලබා දීමේ වැඩසටහනට සහභාගි වෙමින්,

“විශේෂයෙන්ම මම බලන්නේ ප්‍රතිපත්තියකට කටයුතු කරනවද කියලා. පුද්ගලිකත්වය මත තීරණ ගන්න එක හරි වැරදී. උදාහරණයක් මම දෙන්නම් දැන් අපේ හිටපු ක්‍රිකට් සභාපති වරයෙක් දැන් ඉන්න සභාපතිවරයාට බුකියා කියලා කියනවා. මම නම් දකින්නේ ඒක ඉතාමත් පුද්ගලික දෙයක් හැටියට.මොකද අඩුපාඩුකම් තියෙන්න ඕනෙ ක්‍රිකට් මණ්ඩලයේ නැත්නම් මේ තරම් පහළට ක්‍රිකට්  වැටෙන්නෙ නෑ.එදා සිදත් වෙත්තමුණි මහත්තයා පත් කළාම එතුමා ඉතා කාර්යක්ෂමව වැඩ කළා. දැන් ඉන්න තරුණ පෙළේ පිතිකරුවො රැසක් එතුමා ඉන්න කාලෙ තමා ක්‍රීඩාවට ගෙනාවෙ. එක්කෙනෙක් තමයි කුසල් මෙන්ඩිස් .ඔහු කණ්ඩායමේ දැන් ඉන්නවා. එදා ඒ වගේ ඉතාමත් රැඩිකල් තීරණ ටිකක් එතුමා ගත්තා.”

තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා …

අද දින ඉතාමත් වැදගත් දිනයක් මොකද අපේ අමාත්‍යාංශය යටතේ පවතිනකුඩා තේ වතු හා රබර් වතු පුනර්ජණනීය (STARR )ව්‍යාපෘතිය යටතේ ක්ෂේත්‍ර නිළධාරීන්ට ඉතාමත් හොඳ ගුණාත්මක බවින් වැඩි යතුරු 80 ක් ලබා දෙනවා මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වයට හා ඉදිරියට ගෙන යාමට.මෙය ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක් අපේ අමාත්‍යාංශයට.මොකද නැවත වගා කිරීම අත්‍යවශ්‍ය දෙයක්.විශේෂයෙන්ම අපි අරමුණු කරන්නේ නැවත වගා කිරීම මුළු වගාවෙන් 2% පමණ අවුරුද්දකට.නමුත් ඒක එහෙම වෙන්නෙ නෑ අපිට ලැබෙන වාර්තා අනුව 1%වත් හරියට නැවත වගා කරන්නෙ නෑ.

ඉතිං නැවත වගා කිරීමේ සංකල්පය අපේ ගොවීන් අතර රබර් හා කුඩා තේ වතු ගොවියන් අතර ප්‍රචලිත කරන්න අවශ්‍යයයි.එය විශේෂයෙන්ම සංස්කෘතියක් හැටියට ගැබ් කරන්න අවශ්‍යයයි.ඉතිං මේ කර්තව්‍ය කිරීම තමුන්නාන්සේලාට බාරයි.විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය ඉතාමත් විශාල ව්‍යාපෘතියක් මොකද මෙයට ඇ‍මෙරිකානු ඩොලර් මිලියන 65ක ව්‍යාපෘතියක් අවුරුදු 6ක් පුරාවට තුළ කරන.මේ ව්‍යාපෘතියෙන් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඉෆාඩ් ආයතනය ඇවිත් අපිට විශාල උදව්වක් කළා.අපිට තවත් ඩොලර් මිලියන 6ක් පමණ ලබා දෙනවා කියා ප්‍රකාශ කළා මේ ළඟදී ආපදාවට පත් වූ කුඩා තේ වතු හිමියන්ට ලබා දෙන්න.දැන් එම කැබිනට් පත්‍රිකාවත් අනුමත වෙලා ඇවිත් තියෙන්නෙ.එයත් අපි මේ මස තුළදීම ලබා දෙනවා.

අපි මේ වගේ විශාල ව්‍යාපෘතිය කරද්දී අපගේ මනසත් ඒ ආකාරයට සකසන්න අවශ්‍යයයි.ඒ කියන්නේ අපි දීල තියෙන අරමුණට ඉලක්කයට යන්න .මම නම් ඒ අරමුණට ඉලක්කයට යනවද නැද්ද විශේෂයෙන් බලනවා.අපි නිතරම සමාලෝචනයක් කරනවා මෙහි අධ්‍යක්ෂකතුමා අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශයේ කණ්ඩායමත් සමඟ මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව.ඉතිං අපි ඇතුළෙ ඉඳගෙන අපේ අඩුපාඩු ටික හදා ගන්න ඕනෙ.මට මෙහිදී පුද්ගලිකත්වය වැදගත් නෑ.මම ඒක තමුන්නාන්සේලාට කියන්නම අවශ්‍යයයි. නමුත් සමහර විට ජනතාව බලන්නෙ අර කතා කරන ආකාරය අනුව ඒක පුද්ගලික දෙයක් හැටියට.තවත් උදාහරණයක් තමයි හිටපු හමුදාපතිවරයෙක් තවත් හමුදාපතිවරයෙක්ට විරුද්ධව සාක්ෂි දෙන්න පුළුවන් කියනවා උසාවියෙන් කැඳවීමක් කළොත්.මේකත් මම දකින්නෙ අතිශයින්ම පුද්ගලික දෙයක් විදිහටයි.මොකද මෙය ප්‍රතිපත්තිමය වශයෙන් හිටපු හමුදාපතිවරයෙක් තවත් හමුදාපතිවරයෙක්ට විරුද්ධව සාක්ෂි දෙන්න යනව නම් ඒක ඇත්තටම කණගාටුදායක දෙයක්.මොකද මුළු යුධ හමුදාවම ඒකට කැමති වෙන්නෙ නැති වෙයි.ඒ වගේම මම ඉතාමත් සතුටු වෙනවා අපේ ජනාධිපතිතුමාත් වර්තමාන හමුදාපතිතුමාත් පැහැදිලිවම ප්‍රකාශ කළා එවැනි දේ සඳහා කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ කියලා.

ඉතිං ඒකයි මම කියන්නේ අපි තීරණ ගද්දී ප්‍රතිපත්තිමය තීරණ ගන්න අවශ්‍යයයි කියලා පුද්ගලික තීරණ වලට වඩා.මොකද මිනිස්සුන්ට පුදුමාකාර ඉවක් තියෙනවා.අද මිනිස්සු ගොඩක් බුද්ධිමත්.මිනිස්සු දන්නවා මේ ප්‍රකාශ කරනකොට ඇයි මේවා කරන්නෙ කියලා.ඒක නිසා අපි මීට වඩා වැදගත් විදිහට ගැඹුරට දේශපාලනය කරන්න අවශ්‍යයයි.අපේ රටේ ඉතාමත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයක් තිබෙන රටක්.මේ මිනිස්සු නිතරම ආණ්ඩු වෙනස් කරනවා.අපි ඒක මතක තියා ගෙන කටයුතු කරන්න ඕනෙ.නායකයන් බිහි කරනවා ඒ වගේම නැති කරනවා ගෙදර යවනවා.ලංකාවෙ මෙ දෙය අමුතු දෙයක් නෙවෙයි.අපිත් දේශපාලඥයෝ විදිහට හිතන්න හොඳ නෑ හැමදාම අපිත් බලයෙ ඉන්නවා කියලා. ඉතිං අපි හොඳින් තීරණ ගත්තොත් කෙළින් වැඩ කළොත් මීට වඩා හොඳ සාර්ථකභාවයක් ලබා ගන්න පුළුවන්.

ඉතිං මේ ව්‍යාපෘතිය මට ඉතාමත් වැදගත් ව්‍යාපෘතියක් .ඒක නිසා ව්‍යාපෘතියේ ඉලක්ක ඉටු කර ගැනීමට උපරිම කැපවීමෙන් කටයුතු කරන්න.මොකද ඉෆාඩ් ආයතනයත් ස්වෛරී රාජ්‍යයක් විදිහට අපි දැඩි ලෙස හිටපු නිසා තීරණ වෙනස් නොකළ නිසා ඔවුන් අපි වෙත ආවා.ඉතිං අපි අපේ රාමුව තුළ ක්‍රියා කළොත් හොඳ ගමනක් යන්න පුළුවන්.ඉතිං ඔබත් පොතට පමණක් සීමා නොවී ඉලක්ක ඉෂ්ට කර ගැනීමේ බාධා තියෙනවා නම් ඒවා සපුරා ගෙන සුහදව සාකච්ඡා කරලා කණ්ඩායමක් විදිහට එකමුතුව මේ ක්ෂේත්‍රයට යන තරුණ පිරිස කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.