topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2030 වන විට මුහුදේ ජීවත් වන මාළුන්ගේ බරට වඩා මිනිසා විසින් මුහුදට බැහැර කළ ප්ලාස්ටික්වල බර වැඩිවෙයි.

 Champika_Ranavaka

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ බව සඳහන් කළේ අද (15) දිනට යෙදි ඇති ජාත්‍යන්තර වෙරළ සංරක්‍ෂණ දිනයට සමගාමීව දෙහිවල ගල්කිස්ස වෙරළ තීරය කසළින් තොර වෙරළ තීරයක් බවට පත් කිරිම අරමුණින් පැවති වෙරළ පවිත‍්‍රතා කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා..

අද ඉතාම වැදගත් දිනයක්සාගර දූෂණ විරෝධි දිනය. ඇල පාරවල්දොළ පාරවල්ගංඟාවෙරළ තීරයන් හි ඇවිදින අය නිසාත් විශාල වශයෙන් සාගරයට පොලිතින්ප්ලාස්ටික් වැනි නොදිරණ ද්‍රව්‍ය එකතුවීමත්වෙනත් අපද්‍රව්‍ය එකතුවීමත් සිදුවෙනවා. විද්‍යාඥයන් මේ වන විට සොයාගෙන තිබෙනවා 2030 වන විට මුහුදේ ජීවත්වන මාළුන්ගේ බරට වඩා මුහුදට බැහැර කළ ප්ලාස්ටික්වල බර වැඩිවෙයි කියලා. එවැනි තත්වයක් හමුවේ සාගර පද්ධතියත්අපේ ජීවන පද්ධතියත් මිය ගියහොත් එය මිනිසාට තීරණාත්මකව බලපානවා.

ඒ වගේම ගොලීය උණුසුම ඉහළ යාම නිසා සිදුව ඇති ප‍්‍රධාන ගැටළුවට අද මුළු ලෝකයම මුහුණ දෙනවා. අධික වර්ෂාවඉතාම තද පෑවිල්ල මෙන්ම වැඩිය අනාවරණය නොවන නමුත් මෙය ඇත්ත කාරණයක් එනම් සාගර ජලය රටතුළට කාවැදීම.

පසුගිය දිනවල කොළඹ හා අවට වෙරළ ප‍්‍රදේශයන්හි විශේෂයෙන් දුම්රිය මාර්ගයන්හි මුහුද පැත්තට වන්නට අද වන විට වාහනයක් හෝ කම්කරුවෙකුට එම ප‍්‍රදේශවලට යාමට නොහැකියි. මන්ද විශාල වශයෙන් අනවසර පදිංචිකරුවන් ජීවත් වන නිසා. ඒ නිසා අප තීරණය කළා සෑම වසරකට වරක් නොව සෑම මාසයකට වරක් අපේ මුහුදු තීරය විධිමත්ව පිරිසිදු කරන වැඩපිළිවෙලක් දියත් කරන්න. ඒ අනුව සෑම කෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා මුහුදටජලමාර්ගයන්ටකැලි කසළමල අපද්‍රව්‍ය බැහැර කිරීමඅනෙකුත් දෙවල් බැහැර කර අපේ පරිසර පද්ධතියටරටට කරන මහා විනාශය නවතා දැමීමට එකමුතු වන ලෙස ද පැවසීය.

Leave A Reply

Your email address will not be published.