topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනමත විචාරණයක් දෙසැම්බරයේ.

sri_lanka1

පළාත් පාලන ඡන්දය කල් දැමීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ මතය පසුගිය දින කථානායකවරයාට හා ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි වාර්ථා වේ. විසිවන සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය අවාසිදායක හෙවත් ජනමත විමසුමකට නොයන මතයක් ප්‍රකාශ කරනු ඇතැයි ආණ්ඩුවේ තක්සේරුව වී ඇති අතර ඒ අනුව සැප්තැම්බර් 20 වැනිදා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට දින නියම කර ඇති බව සඳහන් වේ. එදිනආණ්ඩුවේ සියළු මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය කර ඇතැයිද සඳහන් වේ.

ආණ්ඩුව යෝජනා කර ඇති සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණහොත් සැප්තැම්බර් මස අගදී හා ඔක්තෝබර් මස 1 දින කල් ඉකුත් වන නැගෙනහිර, උතුරුමැද හා සබරගමුව යන පළාත් සභා තුන සඳහා නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ඔක්තෝබර 02 දින නිකුත් කිරීමට තීරණය කර ඇති බවත් මෙම වසරේ දෙසැම්බර් මාසයේදී අදාළ පළාත් සභා තුනේ ඡන්ද විමසීම් පැවැත්වීමටද තීරණය කර ඇත.

Leave A Reply

Your email address will not be published.