topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශිෂ්‍යයින්ට වරෙන්තු.

court-hammer

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයට බල කරමින් පවත්වන උද්ඝෝෂණ මඟින් අධිකරණ නියෝග කඩ කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදුවීම සහ මහජනතාවට පීඩා සිදු වූවා යැයි පවසමින් අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකරී කමිටුවට එරෙහිව පොලීසිය මඟින් පවරා ඇති නඩුවලට අධිකරණයේ පෙනී නොසිටි අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යබල මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකුට හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය නියෝජනය කරන හිමිනමකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න විසින් වරෙන්තු නිකුත් කර ඇතැයි වාර්ථා වේ.

උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම සම්බන්ධ නඩු දෙකක් කොටුව පොලීසිය මඟින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයට එරෙහිවද, තවත් නඩු දෙකක් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට එරෙහිවද, පවරා තිබුණු අතර එවැනි නඩු දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී රයන් ජයලත් එක් නඩුවකින් කොටුව මහේස්ත්‍රාත්වරිය පෙර ඇප මත මුදා හරිනු ලැබූ අතර ඒ හා සම්බන්ධ තවත් නඩුවකින් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියෝග කර ඇතැයිද වාර්ථා වේ. එසේම උද්ඝෝෂණ, පෙළපාලි පැවැත්වීමට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා අධිකරණයට ඉදිරිපත් කළ තවත් සිසුන් දෙදෙනෙකුද ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත මුදා හරිනු ලැබූ බව සඳහන් වේ. නඩුවකට පෙනී නොසිටි අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය නියෝජනය කරන තවත් හිමිනමක්ද ලක්‍ෂයක ඇප මත මුදා හැරිය බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.