topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වතු රෝහල් මධ්‍යම රජයට සුව ඇමැති කියයි.

rajitha-senaratne

ඇතැම් වෘත්තීය සමිති තම වෘත්තීය ගැටලු කෙරෙහි අවධානය යොමු නොකර දේශපාලන යටි අරමුණු මත කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ ක්‍රීඩා උත්සවය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය තුරග තරග පිටියේ දී පැවැත්විනි. එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

“ඇතැම් වෘත්තීය සමිති කටයුතු කරන්නේ වෙනත් අරමුණු වලින්. තම වෘත්තීය ගැටලු හෝ ජනතා මෙහෙවර ඉටු කරන්නේ නැහැ. මේ 21 වන ශතවර්ෂයයි. අපි 19 වන ශතවර්ෂයේ යැයි සිතා කටයුතු කිරීම උචිත නැහැ. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්ණ විසදා ගත යුතුයි. ඇතැම් වෘත්තීය සමිති සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදා ගන්නවා. වෘත්තීය සටනකට ගියාම ජිවිතයේ සුන්දරත්වයත් ඇතැම් විට විදින්න පුලුවන්.”

“සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා විධිමත් වැඩපිළීවෙලක් ආරම්භ කර තිබෙනවා. හෙද හෙදියන් පුහුණු කිරිම සදහා හෙද පීඨයක් ස්ථාපිත කරනවා. එහි හෙද හෙදියන් 2000 ක් පුහුණු කරන්න පුලුවන්. වැය කරන මුදල රුපියල් මිලියන 14500 ක්. තවද හෙද විද්‍යාල 04 ක් සංවර්ධනය කරනවා. ගුණාත්මක හෙද සේවාවක් බිහි කිරිම එහි අරමුණයි. හෙද සේවාව සදහා විදේශ රටවල හොද ඉල්ලුමක් තිබෙනවා. හෙද සේවාව ද වෘත්තීය මට්ටමට ගෙන ආ යුතුයි.”

“වතුකරයේ සහ අනෙකුත් ප්‍රදේශවල පිහිටි වතු රෝහල් සංවර්ධනය කිරිමට මම තීරණය කර තිබෙනවා. වතු රෝහල්වල පහසුකම් වැඩි කිරිම තුලින් නගරයේ පිහිටි රෝහල්වල තදබදය අවම කළ හැකියි. වතු රෝහල් සංවර්ධනය කිරිම සදහා වතු සමාගම් වලට අයත් රෝහල් රජයට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ සදහා ලේඛණයක් ද සකස් කරමින් තිබෙනවා. කලුතර දිස්ත්‍රික්කයේ ද වතු රෝහල් 14 ක් තිබෙන අතර, ඒවා ද සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.”

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්ණන්, මධ්‍යම පළාත් අමාත්‍ය එම්.රමේෂ්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස්, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ඇතුලු හෙද විද්‍යාලවල විදුහල්පතිවරුන්, ආචාර්යවරුන්, ශිෂ්‍ය හෙද හෙදියන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.