topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය-ජනතාව යලි සටනට.

uma3

විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස, වතුපිටි ඇතුළු දේපල සහ වගාබිම් අහිමිවී ජීවත්වීමට මගක් නොමැති ජනතාවට වන්දි ගෙවන ලෙසත් උමා ඔය ව්‍යාපෘතිය නතර කරන ලෙසත් ආණ්ඩුවට කොපමණ යෝජනා ඉදිරිපත් කළත් අඩුම තරමේ පීඩාවට පත් ජනතාවට දිනකට එක පවුලකට අවම වශයෙන් අවශ්‍ය ජලය ලීටර් 500වත් ලබා දීමට අපොහොසත් වී ඇතැයි බහු විනාශකාරී උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න කියා සිටියි

ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ආණ්ඩුවට ලබා දුන් කාලය අදින් අවසන් වන බවත් මේ වනතෙක් ආණ්ඩුව ඊට සූදානමක් ඇති බව නොපෙනෙන බවත් පවසන ඔහු වැඩිදුරටත් පවසන්නේ ජනතාව දිනෙන් දින පීඩාවට පත් කරමින් සිදුකරමින් පවතින මෙම විනාශකාරී උමා ඔය ව්‍යාපෘතිය වහාම නවතා දමන ලෙසත් පීඩාවට පත් ජනතාවට වහාම වන්දි ගෙවන ලෙසත් ආණ්ඩුවට බලකරමින් ලබන 11වනදා බණ්ඩාරවෙලදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව ය.

විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට නිවාස 7345, ළිං, උල්පත්, ඔය, කඳුරු, වැවි සිඳීයාම් 3321ක්, පුරන් වූ ගොවි බිම් අක්කර 4880, ව්‍යපාරික ස්ථාන 434ක්, පාසල් 22ක්, පන්සල් සහ පල්ලි 23 විනාශ වී ඇති බවත් සමන්ත විද්‍යාරත්න වැඩි දුරටත් අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.