topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජපක්ෂ ආණ්ඩුවට කඩේගිය නිළධාරින් අමාරුවේ.

LNC 5

සමූපකාර සංවර්ධන කොමසාරිස් විසින් ඔක්. 07 (ඊයේ) කොළඔදී සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියේ විශේෂ මහ සභාවක් කැඳවමින් 2009 සිට 2011 දක්වා වූ වසර 03 ක් සඳහා නීත්‍යාණුකූලව පත්ව කටයුතු කළ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්ට චෝදනා 22 ක් සම්බන්ධව සමූපකාර සංවර්ධන දෙපාර්තම්න්තුව සිදුකළ 46/1 පරීක්ෂණය මගින අදාළ චෝදනා සියල්ලෙන් නිදොස්කොට නිදහස් වන බවත් ඊට අනුගාමී ක‍්‍රියාමාර්ග නොගන්නා බවත් ප‍්‍රකාශයට පත් කර ඇතැයි සඳහන් වේ.

 

ඒ අනුව එහි අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කළ ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ඇතුළු සාමාජිකයින් සියළු දෙනා එම චෝදනා වලින් නිදහස් වීම එවකට පැවති රාජපක්ෂ පාලනය සමිතියේ සමාජික පාලනය පැහැර ගැනීම සඳහා ඔවුන් සිදුකල කුමන්ත‍්‍රණ වල සත්‍ය හෙළිදරව් වීමක් බව ලංකා ගුරු සේවා සංගමය ප්‍රකාශ කර සිටී.

 

එමෙන්ම සමූපකාර සංවර්ධන කොමසාරිස් කැඳවන ලද මෙම විශේෂ මහා සභාවේදී,

තම අභීමතය පරිදි සිදුකල 46/1 පරීක්ෂණය සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ උවමනාවට විනිවිදභාවයකින් තොරව ඒකපාර්ශිකව සිදු කළ එකක් බවත් ඒ අනුව සමිතිය සාමාජික පාලනයෙන් බැහැර කිරීමට සමූපකාර සංවර්ධන කොමසාරිස් වරයා වංක සහගතව පදනම් විරහිත මෙන්ම අසත්‍ය කරුණූ ගොනු කරමින් සිදු කල එකක් බැවින් එහි අගතියට පත් 150000 ක් පමණ වන සාමාජිකයින්ගේ මූලික අයිතිවාසකිම් කඩකිරීමට එරෙහිව නීතීමය ක‍්‍රීයාමාර්ග ගැනීමට වර්ථමාන සමිතියේ මහ සභාව එකමතිකව යොජ්නා සම්මත කරගෙන ඇති බවත් සඳහන් වේ.

 

ඒ අනුව ලැබූ මෙම ජයග‍්‍රහණ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් ලැබූ ජයග‍්‍රණයක් නොව සමිතියේ 180000 ක් පමණ වන වර්ථමාන සමාජිකයින් ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයක් බව අවධාරණය කරන ලංකා ගරුසේවා සංගමය, තවදුරටත් වරින් වර බලයට පත්වන ආණ්ඩුවල පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් සමිතියෙහහි පාලනය පැහැර ගැනීමට ඉඩ නොතබන බවත් දැඩිව අවධාරණය කළ බව සඳහන් වේ.

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.