topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පා ගමන තහනම් කළොත් නඩු.

IMG_0010

ජන සටන පා ගමනට අද ආණ්ඩුව බිය වී ඇති බවත් එම නිසාම ජන සටන පාගමනට ආණ්ඩුව බාධා කිරීමට සුදානම්ව ඇති බව මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි . වැඩි දුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල ” සමෘද්ධි කෘ.ප.නි.ස නිලධාරින්ගේ නිවාඩු අහෝසි කරලා පා ගමනට සෙනඟ ගේනවා කියලා.  ඒ අයට ජූලි 28 සිට මාර්තු 2 දක්වා වෙනත් දිසාවන්හි රාජකාරි පවරලා.  ඒ අතරේ මාර්ග තදබදය ඇති වීම වාර්ගික ගැටුම් ඇති විය හැකිය වැනි පදනම් විරහිත කරුණු දක්වලා අතර මැද දී පා ගමනට තහනම් නියෝග ගැනීමේ සූදානමක් තිබෙන බවට ප්‍රවෘත්ති ලැබෙමින් තිබෙනවා.  අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස සහ ලංකාවේ කැමති තැනකට යාම් ඊම් කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තියෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම්.  ඒ නිසා තහනම් නියෝග ගැනීමට සිටින පොලිස් නිලධාරින්ට අනතුරු අඟවන්න කැමතියි  ඔබ තහනම් නියෝග ගත්තොත් මූලික මිනිස් අයිතිවාසිකම් නඩු වැටේවි.  එහෙම වුණොත් ඔබේ උසස්වීම් විදෙස් ගමන් සියල්ලම ඇණ හිටීවි.” යැයි  පැවසිය .

Leave A Reply

Your email address will not be published.