topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

”ඒ අවස්ථාවේදී හැඟීම්බර වීම සමඟ එසේ ප්‍රකාශ කළා” ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයට කියයි.

Bodu Bala Sena Secretary Ven_ Galagoda Aththe Gnan

මේ නපුංසක රජයේ නිලධාරීන් එක්ක මොකුත් කරන්න බෑ. මේක සුද්දාගේ නීතිය මේක අපි පිළිපදින්නේ නෑ’ යැයි මා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළ බව පිළිගන්නවා යයිද ඒ අවස්ථාවේදී හැඟීම්බර වීම සමඟ එසේ ප්‍රකාශ කළා’ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝඅභියාචනාධිකරණයේදී ප්‍රකාශ කළහ.ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කළහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට ඇති නඩුව සලකා බැලු අවස්ථාවේදීය.
ඉකුත් 2016 ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර ඇතිදැයි විභාගයක් පවත්වා දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා හෝමාගම හිටපු මහේස්ත්‍රාත් රංග සී. දිසානායක විසින් අභියාචනාධිකරණයට ලිපියක් ගොනු කර තිබුණි.

ඒ අනුව පැවැති නඩු විභාගයේදී විත්තිකාර ඥානසාර හිමියන් සාක්කිදීම ආරම්භ කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසුරිය ගේ මෙහෙයවීම මත හරස් ප්‍රශ්න වලට පිළිතුරුදීම සිදු කෙරිණි.

මේ නපුංසක රජයේ නිලධාරීන් එක්ක මොකුත් කරන්න බෑ. මේක සුද්දාගේ නීතිය මේක අපි පිළිපදින්නේ නෑ’ යැයි මා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රකාශ කළ බව පිළිගන්නවා යයිද ඒ අවස්ථාවේදී හැඟීම්බර වීම සමඟ එසේ ප්‍රකාශ කළා’ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අභියාචනාධිකරණයේදී ප්‍රකාශ කළහ.ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී කළහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට ඇති නඩුව සලකා බැලු අවස්ථාවේදීය.
ඉකුත් 2016 ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කර ඇතිදැයි විභාගයක් පවත්වා දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා හෝමාගම හිටපු මහේස්ත්‍රාත් රංග සී. දිසානායක විසින් අභියාචනාධිකරණයට ලිපියක් ගොනු කර තිබුණි.

ඒ අනුව පැවැති නඩු විභාගයේදී විත්තිකාර ඥානසාර හිමියන් සාක්කිදීම ආරම්භ කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසුරිය ගේ මෙහෙයවීම මත හරස් ප්‍රශ්න වලට පිළිතුරුදීම සිදු කෙරිණි.

Leave A Reply

Your email address will not be published.