topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලංකාවට අනතුරු ඇගවිමක්

එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මාධ්‍ය හමුව අමතමින්
එක්සත් ජාතීන්ගේ නියෝජිතයා මාධ්‍ය හමුව අමතමින්

යුද අපරාධ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වුවහොත් ඒ පිළිබඳව දේශීය හෝ ජාත්‍යන්තර මට්ටමින් විභාගයක් ක්‍රියාත්මක විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙක් අනතුරු අඟවයි.

සත්‍යය, යුක්තිය, හානි පූර්ණය සහ ගැටුම් නැවත ඇති නොවීම පිණිස වන සහතික වීම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් (Pablo De Greiff) එම අනතුරු ඇඟවීම කළේ, සිය දින දාහතරක ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් කොළඹ දී පැවැත්වුන මාධ්‍ය හමුවක් අමතමිනි.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයා එම ප්‍රකාශය කළේ, 2009 වසරේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේ දී එවකට යුද නිලධාරියකු වූ බ්‍රසීලයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරියගේ භූමිකාව මුල් කර ගනිමින් ඔහුට එරෙහිව, බ්‍රසීලයෙහි යුද අපරාධ චෝදනා ගොනු කිරීමට මානව හිමිකම් සංවිධාන කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉහත කී මාධ්‍ය හමුවේ ද ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

යුද සමයේ එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිසි පරීක්ෂණයක් සිදු නොකළහොත් ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපතිවරයෙකුට එරෙහිව බ්‍රසීලයේ දී පවරන ලද නඩුව මෙන් තවත් නඩු ඉදිරිපත් විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ නියෝජිතයා අවධාරණය කළේය.

උතුරේ පවත්වන අඛණ්ඩ විරෝධතාව

“ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවේ සාමාජිකයකුට එරෙහිව බ්‍රසීලයේ දී පැවරූ නඩුව මුහුදේ පාවෙන යෝධ අයිස් කුට්ටියක (tip of the iceberg) මතුපිටට පෙනෙන පුංචි තුඩට සමාන දෙයක්. අනාගතයේ දී ඒ වගේ තවත් බොහෝ නඩු පැවරීම් සිද්ධ වෙන්න ඉඩකඩ තියෙනවා,” එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් (Pablo De Greiff) කියා සිටියේය.

එවැනි නඩු පවත්වා ගෙන යාම ව්‍යාකුල විය හැකි නමුත් එමගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල ජාත්‍යන්තර ප්‍රතිරූපයට දැඩි බලපෑම් ඇති කරනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය නිසි පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාව එමගින් පෙන්නුම් කෙරෙන බව පවසන පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ්, එවැනි නඩු පැවරීම් ඉදිරි කාලයේ දී වළක්වා ගත හැකි වන්නේ විධිමත් පරීක්ෂණ ක්‍රියාදාමයක් තුළින් පමණක් බවත් කියා සිටියේය.

“ඒ සඳහා ශක්තිමත් එසේම විශ්වසනීය පුළුල් සංක්‍රාන්තික අධිකරණ පිළිවෙතක් අවශ්‍යයි,” එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් (Pablo De Greiff) පවසයි.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයා සිය සති දෙකක සංචාරය තුළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ආණ්ඩුවේ නායකයන් මෙන්ම හමුදා ප්‍රධානීන්ද මුණ ගැසුණේය.

අතුරුදහන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත ගැන හිටපු ජනපති

“රණවිරුවන් කිසි දිනක අධිකරණයක් ඉදිරියට නො පමුණුවන” බව (“War heroes will never be brought to trial“) වැනි ප්‍රකාශ මගින් ‘සංක්‍රාන්ති යුක්තිය’ ආරක්ෂක අංශවලට එරෙහි වූවක් ලෙස වැරදි ලෙස පෙන්නුම් කෙරෙමින් ඇති බව පෙන්වා දුන් එක්සත් ජාතීන්ගේ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ්, යුද අපරාධ සිදු කළ කිසිවකු යුද වීරයෙකු ලෙස ඇමතිය නොහැකි බවද පෙන්වා දුන්නේය.

එවැනි ප්‍රකාශ වලට කිසිදු ‘නීතිමය වලංගුභාවයක්’ නැති බව පෙන්වා දුන් ඔහු එමගින් ආරක්ෂාවක් බලාපොරොත්තු විය නොහැකි බවත් සඳහන් කළේය.

නිසි සංක්‍රාන්ති අධිකරණමය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවේ පමාව ගැන අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා එම ප්‍රමාදය එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අධිෂ්ඨානය සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරන බවත් කියා සිටියේය.

උතුරු පළාතේ මෙන්ම දකුණු පළාත් වලද සංචාරය කළ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා නිසි සංක්‍රාන්තික අධිකරණ ක්‍රියාදාමයකින් සුළු ජාතීන්ට පමණක් නොව මහ ජාතියටත් ප්‍රයෝජන ලැබෙන බව පෙන්වා දුන්නේය.

උතුරේ දෙමළ ජනතාවට මෙන්ම 1971 හා 1989 ඇතිවූ කැරලි ගැසීම් මගින් දකුණේ පීඩාවට පත්වූවන්ටත් සාධාරණය ඉටු විය යුතු බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් (Pablo De Greiff) අවධාරණය කළේය.

(BBC)

Leave A Reply

Your email address will not be published.