බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කරයි. පුවත් On Oct 24, 2017 බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනපති කොමිසමේ කාලය තවත් සති 06කින් දීර්ඝ කර ඇති බව වාර්ථාවේ. කොමිසමේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් දෙසැම්බර් 08 වන දා දක්වා කොමිසමේ කාලය දීර්ඝ කර ඇති බව කොමිසමේ ලේකම්, සුමතිපාල උඩුගමසූරිය සඳහන් කරසිටියි. Share this:TwitterFacebook Related