දිවුලපිටිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගෝගේ බිරිඳ වන ඉන්දියන් ජාතික හර්ජෝට් කෝර් අද (24) වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 31 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇතැයි වාර්ථා වේ.