topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෙදාපාරත් බැසිල් රටින් පනිනවා.-ඇමති කියයි.

 

basil_rajapaksa

නෙළුම් පොහොට්ටුව මෙවර පළාත් පාලන මැතිවරණයේ දී පරාජය වෙනකොට යළිත් බැසිල් රට පනිනවා. ජී එල් ට සිදුවන්නේ මලානික වෙලා බලා සිටින්නට පමනක් යැයි වරාය නියෝජ්‍ය ආමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.ඒ අද 25  ගාල්ලේ දි පැවැති මාධ්‍ය හමුවකදීය එහෙදී වැඩිදුරටත් අදහස්  දැක්වු නියෝජ්‍ය ආමාත්‍යවරයා.

නව ව්‍යවස්ථාව මගින් බුද්ධාගම සුරකෂිත කරන ඒකිය රටක් වශයෙන් සකස්කරනවා නම් පමණයි මම ඒකට ජන්දය දෙන්නේ එහෙම නැතුව මම ජන්දය දෙන්නේ නෑ මගේ අත උස්සන්නේ නෑ.අනෙත් ආගම්වලටත් අයිතිවාසිකම් තියනවා එයද ලබාදෙනවා. එයයි. මා කියන්නේ අපේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මෙය සිදුකරන්න හැකියි. කිසිදු ආකාරයට බුද්ධාගම හෝ රටේ ඒකීය භාවයට හානියක් සිදුවන්නේ නෑ.තවම ව්‍යවසථාවේ කටු සටහනක් පමණයි. අඩුම තරමින් කෙටුම් පතක්ද නෑ. මේය ඉදිරියේ දි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එවිට මෙය අඩුපාඩු ඇතිනම් සකස් කරන්න හැකියි.

එතකොට විමල් විරවංශට බෝම්බ අරගෙන එන්න උවමනාවක් නැ. පරණ පුරුද්ද එනවා. බෝම්බ ගහපු යුගය අවසන්. දැන් තියෙන්නේ ජනාධිපතිතුමාගේ මෛත්‍රි පාලනයේ නව යුගය. නව යුගයක් එක්ක යන්න එන්න කියලා අපි විමල් විරවංශ ට කියනවා.  පසුගිය 88, 89 භිෂණය යුගය රට ගෙන එන්න එපා.යුක්තියට සාධාරණයට කටයුතු සිදුකරන්න පියවර ගන්න කියලා කියනවා. ඒ සඳහා එක්වෙන්න කියනවා විමල් විරවංශට. නිකම් බොරුවට බෙරිහන් දෙන්නේ නැතිව කියලා අපි කියනවා.

පළාත් පාලන ජන්දය පවත්වනවා. එය නියතයි.සියලුම පළාත් පාලන ආයතන අපි දිනවා .අපි අවුරුද් කන්නේ, කිරිබත් කන්නේ, ලංකාවේ සියලුම පළාත් පාලන මැතිවරණ දිනලා, ඒ මන්ත්‍රිවරුන් එක්කයි කියලා මම කියන්න කැමැතියි.ගමේ නායකයා තමයි මෙවර ජන්දය ඉල්ලන්නේ. අපිත් පුලුල් සංවිධානයක්  සන්ධානයක් ඇතිවයි කටයුත කරන්නේ. අපි දිනනවා.ගමේ බලය ශ්‍රිලංකා නිදහස් පක්ෂය ගන්නවා. බලය අල්ලනවා.පළාත් පාන මැතිවරණය ජනවාරියේ නැතිනම් නියත වශයෙන් මේ පෙබරවාරියේ දී පැවැත්වෙනවා.

අපි කියනවා පොහොට්ටුවේ බැසිල් රාජපක්ෂට දැන්ම හදාගන්න ගුවන් ටිකට් පත් . පෙර වාගේම මේ ජන්දයෙන් පසුවත් හොර රහසේම ගුවන් ගත වෙන්නට සුදානම් වන්න. මෙදා පොහොට්ටුව දිනන්න බෑ. පොහොට්ටුව පැරදෙන විටම ගුවන්ගත වෙන්න ටිකට් සකස් කරන්න කියලා අපි බැසිල් රාජපක්ෂට දැන් හිටම කියනවා.

පොහොට්ටුව පුප්පන්න බැ. පිපෙන්නේ නෑ ජී.එල් ට පොහොට්ටුව තියාගෙන ඉන්නයි වෙන්නේ.පොහොට්ටුව තියාගෙන මලානික වෙන්න තමයි සිද්ධ වෙන්නේ කියලා මම කියනවා.

රටේ සංවර්ධනයක් සිදුවෙනවා කව්ද කියන්නේ නැතිය කියලා. ඉතිහාසයට වඩා වැඩියෙන් ගමේ රටේ සංවර්ධනයක් සිදුවෙනවා. ගමේ නගරයේ සංවර්ධන කටයුතු සිදුවෙනවා.

විමල් විරවශ කියන්නේ දෙකක් තියන කෙනෙක් හැදුනම් පත් දෙකයි. නෝනටත් දෙකයි. ලංකාවේ නිතියටවත් ගරුකරන්නේ නැති අයෙක් එයාගේ ඉතිහාසය ගැන මම කතා කරන්න යන්නේ නෑ.පාර්ලිමේන්තුවට බොම්බ ගහනවාය කියන කතාව සම්බන්ධයෙන් පරික්ෂයක් කළ යුතුයි. කතානායක වරයා මේ සම්බන්ධයෙන් පියවරක් ගත යුතුයි. මේ සදහා නිතිමය පියවරක් ගත යුතුයි.නිතිය ක්‍රියාත්මක කළ යුතුයි. වැඩි දුරටත් පැවැසීය.

Leave A Reply

Your email address will not be published.