topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නව ව්‍යවස්ථාවට විරුද්ධ වීම සදාචාරවත්ද?

Akila_Viraj_Minister

නව ව්‍යවස්ථාවට අදාළ අතුරු වාර්තාවට පවා ඇතැම් පාර්ශව විසින් විරුද්ධත්වය ප්‍රකාශ කිරීම දේශපාලනික වශයෙන් කොතෙක් දුරට සදාචාරවත්දැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රශ්න කරයි.අමාත්‍යවරයා මේ අදහස් පළකළේකොළඹ නාලන්ද විද්‍යාලයේ දී පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක්වෙමිණි.

මැතිවරණයට පෙර නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරනු ලබන බවට තම රජය පැවසූ බවත්, ඒ සඳහා මේ වන විට රජය කටයුතු කරමින් සිටින බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙහිදී නව ව්‍යවස්ථාවට අදාළ අතුරු වාර්තාවේ අවශ්‍යතාව පිළිබඳව ද පැහැදිලි කළේය.ව්‍යවස්ථාවට අදාළ සංශෝධන සම්බන්ධවත්, එම ව්‍යවස්ථාව පිළිබඳවත් සියලු පාර්ශවයන්ගේ අදහස් විමසීම සහ එම ව්‍යවස්ථාව පිළිබඳ විද්වත් කතාබහක් ඇතිකරවීම යන කරුණු ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇතැම් අරමුණු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදී.

එම අතුරු වාර්තාවට පවා ඇතැම් පාර්ශවයන් විරුද්ධ වන්නේ නම් ඔවුන්ගේ න්‍යාය පත්‍රයන් මොනවාදැයි පැහැදිලි වන බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

මෙම උත්සවයේ දී 2016 වර්ෂයේ විශිෂ්ටතම නාලන්ද පුත්‍රයින් ලෙස සුභාෂ් කත්‍රිආරච්චි සහ මලීෂ පෙරේරා යන සිසුන් වෙත අධ්‍යාපන අමාත්‍යවරයා අතින් සම්මාන පිරිනැමුණි.

මීට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලකඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.