topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජාතික රෝහලට පළමු පන්තියේ කාමර.

Hospitle

ශ්‍රි ලංකා ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අතින් විවෘත කෙරිනි.

රුපියල් කෝටි 46,000 ක වියදමකින් ඉදි කර ඇති මෙම මධ්‍යස්ථානය මහල් 10 කින් සමන්විත වේ. මේ සඳහා සෞදි සංවර්ධන අරමුදල 85% ක සහන ණයක් ලබා දී ඇති අතර ඉතිරි මුදල් ශ්‍රී ලංකා රජය මගින් දරා ඇත. නවීන වෛද්‍ය පහසුකම් වලින් සමන්විත මෙම මධ්‍යස්ථානයෙහි ස්නායු රෝග සායනය ස්නායු ඖෂධාගාරය, ජංගම විද්‍යුත් නිකර්පණ ඒකකය, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය සහ මහජන ඇමතුම් පද්ධතියක් ද ඇතුලත් වේ.

ඊට අමතරව රෝගීන්ට හා රෝගීන්ගේ පවුලේ සාමාජිකයන්ට උපදේශන සේවා සහ දේශන ශාලා පහසුකම්ද සියලු පහසුකම් වලින් සමන්විත සම්මන්ත්‍රණශාලාවක් ද වේ.

මෙහිදී රෝගීන් සඳහා DSA,PET,SPECT ස්කෑනර් පහසුකම් සලසා ඇති අතර මෙමගින් උසස් පහසුකම් වලින් යුත් විකිරණ රෝග නිර්ණක හා ප්‍රතිකාර කරන බවද මෙහිදී අදහස් දැක් වූ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

අපස්මාර රෝගීන් සඳහා ඇඳන් 100 ක පමණ නේවාසික පහසුකම් සහිත මෙහි පළමු පන්තියේ කාමර 7 ක් හා දෙවන පන්තියේ කාමර 3 ක් සහිතව ඇඳන් 19 කින් යුත් ගෙවන වාට්ටුවක්ද වේ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, හිටපු සෞඛ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.