ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නායයෑමේ අවධානම හේතුවෙන් මාවනැල්ල වෑගන්තලේ පවුල් 17 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කල බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කරයි.
මාවනැල්ල, අරණායක, අම්ඹලන්කන්ද ප්‍රදේශවල පස්කදු කඩා වැටීමෙන් අවහිරවූ මාර්ග යතාතත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර අවධානම් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටින ලෙස අපදා කලමණාකරන මධ්‍යස්ථානය දැනුම්දෙයි.
Related News –කාලගුණයේ අවුලක්.ඉදිරි පැය විසිහතර තුල ද තද වැසි.