topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රජයේ නිකුත්කල නිවේදනය ඉරා දමයි.

Saitm 55

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය විසින් ඉදිරිපත් කල විසදුම් යොජනාවලියට තමන් එකග නැති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන ප්‍රකාශ කරයි.

මේ ව විට නුගේගොඩදී පැවැත්වෙන රජයේ වෛද්‍ය ශීෂ්‍යයන්ගේ දෙමාපිය සංගමය විසින් සංවිධානය කල රලියේදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශකලේ මෙම විසදුමට තමන් ඇතුළු තම සංගමය කිසිසේත්ම එකගනොවන බවය.

ඉදිරි සතියතුල රජය විසින් සයිටම් අර්බුදය සදහා පිලිගතහැකි විසදුමක් නොදුනහොත් මාරාන්තික උපවාසයක් ආරම්බ කිරීමට තමන් සූදානම් බව සයිටම් විරෝධි දෙමාපිය සංසදය ප්‍රකාශ කරයි.

මේ අතර මෙම රැලියේදී සිය කථාව අතර තුර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත විසින් අද දහවල් රජය මගින් නිකුත් කරනු ලැබු සයිටම් සම්බන්ධ ලියවිල්ල ඉරාදමන ලදී.

Related News –සයිටම ඇත්තටම අහෝසි වෙයිද?

සයිටම් අහෝසි කරන්නේ නෑ – ලක්ෂ්මන් කිරිඇල්ල.

සයිටම්, නෙවිල්ගෙන් ඉවතට.

සයිටම් එපා. දැවැන්ත විරෝධතාවයකට සූදානම්.

 

 

Leave A Reply

Your email address will not be published.