topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මුසම්මිල් අධිකරණයට.

received_10208637729773141

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

මේ අතර ඔහුගේ නීතිඥයන් විසින් මුසම්මිල් මහතාට ඇප ලබාගැනීමට අදාළව ඇප අයදුම්පතක් අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව ද LN C අධිකරණ වාර්තාකරු පැවසයි.

රජ්‍ය වාහන අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පසුගි 20 වැනි ද ඔහුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණා.

මහින්ද රාජපක්ෂ රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන අවභාවිතය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේ වුවද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ජනපති ලේකම් කාර්යාලය සතු  වාහන අයථා ලෙස භාවිතා කරමින් රුපියල්  හැටදෙලක්ෂ දාහත්දහස් හත්සිය දොළහක් (රු. 6,217,712) රාජ්‍ය මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටියේ.

Leave A Reply

Your email address will not be published.