topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් පාලන ඡන්දය , තීරණය කළ දිනවලදීම – කොමිසමේ සූදානමක්?

pradeshiya saba election

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා විවිධ පාර්ශවයන් විවිධ උපක්‍රම යොදමින් සිටියි. මෙම උපක්‍රම අතර, වෙන්ව සිටින ප්‍රධාන පක්‍ෂයක කණ්ඩායමක් එකට එකතු වීම වෙනුවෙන් පළාත් පාලන ඡන්දය කල් දමා ඇති බව කියවේ. ඒ සඳහා එම පක්‍ෂයේ ප්‍රබලයින්ගේ කැමැත්තද හිමිව ඇත. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ ජනාධිපතිවරයාට සෘජුව චෝදනා කර ඇත.  දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ එකතු වීම වෙනුවෙන්  ඡන්ද කල්දැමීමට අධිකරණය පාවිච්චි කිරීම දැන් ඔවුන්ටම පාරා වළල්ලක් වී ඇති බවයි. මෙහිදී මැතිවරණ කොමිසමේ සූදානම් වන්නේ අධිකරණ තීන්දු ගත් ප්‍රදේශවල හැර අනිත් ප්‍රදේශවල ඡන්දය පැවැත්වීමටය.

එම කටයුත්ත  පිළිබඳ නිවේදනය අද සවස ප්‍රකාශ විය හැකි බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියා සිටියි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එම තීන්දුව නොගතහොත් ඔහුට විරුද්ධව අධිකරණයට යෑමට කණ්ඩායමක් සූදානම් වී සිටින බවද වාර්ථා වේ. කෙසේ වුවද එක් එක් පුද්ගලයන්ගේ පටු අරමුණු වෙනුවෙන් රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උදාරා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් වන් අතර, තැනින් තැන මැතිවරණ පැවත්වීමට සිදුවීම යහපාලන පොරොන්දු වලට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයටද මරු පහරකි.

Leave A Reply

Your email address will not be published.