topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

184ක් මරුට.125කට තුවාල.

'සිනායි' අර්ධද්වීපයේ උතුරු කළාපයේ පිහිටි අල්-රව්ඩා (al-Rawda) ගම්මානයේ පිහිටි පල්ලිය
සිනායි’ අර්ධද්වීපයේ උතුරු කළාපයේ පිහිටි අල්-රව්ඩා (al-Rawda) ගම්මානයේ පිහිටි පල්ලිය

ඊජිප්තු සන්නද්ධ කණ්ඩායමක් ‘සිනායි’ අර්ධද්වීපයේ උතුරු කොටසේ බැතිමතුන්ගෙන් පිරී තිබුණ මුස්ලිම් පල්ලියකට එල්ල කරන ලද ප්‍රහාරයකින් අඩුතරමින් 184 දෙනකුවත් මරා දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රහාරයේ දී තවත් බැතිමතුන් 125 දෙනකු පමණ තුවාල ලබා ඇති බව ද එම වාර්තාවල දැක්වේ.

‘සිනායි’ අර්ධද්වීපයේ උතුරු කළාපයේ පිහිටි අල්-රව්ඩා (al-Rawda) ගම්මානයේ පිහිටි පල්ලියට කඩා වැදුණ තුවක්කුකරුවන් බෝම්බයක් ද පුපුරුවා හැර ඇත.

ප්‍රහරකයන්ගේ ඉලක්කය වූයේ සිකුරාදා ආගමික කටයුතු සඳහා පල්ලියට පැමිණි ආරක්ෂක අංශවල ආධාරකරුවන් විය හැකි බව එක් වාර්තාවකින් කියවිණි.

ඔවුන්ට ගොදුරු වූ පිරිස අතර යුද හමුදාවට සම්බන්ධ වූ පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය වැසියන් ද විශාල සංඛ්‍යාවක් වෙති.

ඒ අතර පුරුෂයන් මෙන්ම කාන්තාවන් සහ ළමුන්ද වූ බව වාර්තාකරුවෝ පවසති.

ප්‍රහාරය එල්ල කෙරුණ 'සිනායි' අර්ධද්වීපය මෙම සිතියමෙහි දැක්වෙයි
ප්‍රහාරය එල්ල කෙරුණ ‘සිනායි’ අර්ධද්වීපයේ උතුරු කොටස මෙම සිතියමෙහි දැක්වෙයි

ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් විපතට පත් ජනතාවට ආධාර වීම සඳහා ළඟා වෙමින් පැවති ගිලන් රථවලට ද දිගටම වෙඩි තබා ඇත.

ඔවුන්ගේ ඉලක්කය වූ පල්ලිය ‘සුෆි’ ඉස්ලාමීය නිකායට අයත් බැතිමතුන් අතර ජනප්‍රිය ස්ථානයකි.

ඊජිප්තු හමුදාව ‘සිනායි’ ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට (IS) අවනත සන්නද්ධ කණ්ඩායම් සමඟ සටන් වදිමින් ඇති අතර, එම පසුබිම යටතේ එම කලාපය තුළ දීර්ඝ කාලයක පටන් කැරලිකාරී තත්ත්වයක් දකින්නට ඇත.

‘සිනායි’ ප්‍රහාරයත් සමඟ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ඵටා අල් සිසි (Abdel Fattah al-Sisi) ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා තිබුණි.

ඇතැම් ජිහාඩ් කණ්ඩායම් විසින් 'සුෆි' වරුන් සලකනු ලබන්නේ මිත්‍යාදෘෂ්ටිකයන් හැටියටයි
ඇතැම් ජිහාඩ් කණ්ඩායම් විසින් ‘සුෆි’ වරුන් සලකනු ලබන්නේ මිත්‍යාදෘෂ්ටිකයන් හැටියටයි

මරණයට පත් ජනතාව වෙනුවෙන් දවස් තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඊජිප්තු බලධාරීන් පියවර ගෙන ඇත.

පාකිස්තානයේ මහත් ප්‍රසිධියක් දරණ ‘සුෆි’ පුදබිමක මේ වසර මුල එල්ල කෙරුනු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් යටත් පිරිසෙයින් හැත්තෑ දෙනකුවත් මරා දැමුණි.

(BBC)

Leave A Reply

Your email address will not be published.