topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඔන්ලයින් කොරියානු භාෂා විභාගයට දින නියමවේ.

received_10208645502047443

දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා බලාපොරොත්තුවන තරුණ තරුණියන් සඳහා පරිගණක ආශි‍්‍රතව පැවැත්වෙන විභාග දිනයන් අගෝස්තු මස 02 දා සිට  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියේ පළ කිරීමට නියමිතයි.

එසේම ලිඛිත ක‍්‍රමයට පවත්වන නිෂ්පාදන අංශයේ රැකියා සඳහා විභාග පැවැත්වෙන දිනයන් සැප්තැම්බර් මස 23 දා සිට වෙබ් අඩවියේ පළකෙරේ.

අයදුම්කරුවන්ගේ විභාග දිනයන්, වේලාවන් හා මධ්‍යස්ථානයන් එමගින් ලබාගැනීමට හැකියාව පවතිනවා.

පළමු වරට පැවැත්වෙන පරිගණක ආශි‍්‍රත ධීවර අංශයේ රැකියා සඳහා කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය අගෝස්තු මස 09 දින ආරම්භ වේ.

නිෂ්පාදන අංශය සඳහා විභාගය ඔක්තෝම්බර් මස 01 හා 02 යන දෙදින පැවැත්වේ.

එම ක්ෂේත‍්‍ර දෙකෙහිම ප‍්‍රථිපල ඔක්තෝම්බර් මස 12 දින නිකුත් කිරීමට නියමිතයි..

Leave A Reply

Your email address will not be published.