topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දරු පරපුර බිලිගන්නා මත් ටොෆි හා චුවිංගම්.

WP_20171129_13_20_07_Pro[1]

රට පුරා වෙලද පොලෙහි විකිණිමට ඇති විදේශයන්ගෙන් ගෙන්වන ලද රසකැවිලි ටොෆි වර්ග හා චුවිංගම් වර්ග වල කිසිදු ප්‍රමිතියක් නැති බවත් ඒවා මත්පෙති වලට සමාන බවත් සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මෙම මත් ටොෆි හා චුවිංගම් වර්ග මේවන විට  පසැල් ආපන ශාලා තුලටත් ව්‍යාප්ත වෙමින් පවතින අතර කොළඹ ප්‍රධාන වීදීයෙහි රතු පල්ලිය අවට මේවා තොග වශයෙන් අලෙවි කරන වෙලදසැල් ද ඇති බව සදහන් කල සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති වරයා තව දුරටත් කියා සිටියේ මෙම ටොෆි වර්ග පලස්තීනයේ සිට ගෙන්වන බවයි. මේවා ලංකාවට ගෙන්වන සමාගමක් හෝ පුද්ගලයෙකු පිලිබද කිසිදු සදහන්ක් මේවායේ නැති අතර ඉතා සිඝ්‍රයෙන් පසැල් දරුවන් අතර මෙම ටොෆි හා චුවිංගම් පැතිර යාම ඉතා භයානක තත්වයක් බවද ඔහු පවසයි.

WP_20171129_13_43_06_Pro[1]  WP_20171129_13_39_07_Pro[1]

1980 ආහාර පනත යටතේ ලංකාවට ගෙන්වන ආහාර වර්ග වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකීම පැවරී ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාට වුවත් පවතින තත්වය සලකා බලන විට පෙනී යන්නේ මේ සම්බන්ධයෙන් බලධාරීන් නිදිකිරා වැටෙන ආකාරයක් බවත් සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ජනාධිපති වරයා මයිලෝ පෙන්නමින් රටපුරා ගියද මෙම උවදුර ඊට වඩා විශාල ගැටලුවක් වන අතර එයින් අපේ දරු පරපුර ගලවා ගැනීම සදහා වැඩපිලිවෙලක් ආණ්ඩුවට හෝ නිලධාරින්ට නැතිබවත් ඔහු පැවසීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The All Ceylon Restaurant Owners Association states that there are no standards of confectionery toffe of the that there are n

 

 

Leave A Reply

Your email address will not be published.