topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැඩිහිටියන්ටත් ටැලන්ට් ෂෝ එයි.

Minister_S_B _Disanayaka

සමස්ත ලංකාව ම ආවරණය වන පරිදි වැඩිහිටියන් සඳහාවන ගායනා තරඟයක් ‘ටැලන්ට් ෂෝ’ එකක් පැවැත්වීම ලබන ජනවාරියේ අරඹන බව සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක පවසයි. ඒ අනුව මූලික වටයේ තරඟ පවත්වා දිස්ත්‍රික් මට්ටමේ තරඟ ද පැවැත්වීමෙන් අනතුරුව ජාතික මට්ටමේ තරඟය රූපවාහිනී මාධ්‍ය ඔස්සේ පවත්වා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරන බැව් ද පැවසී ය. එමෙන් ම එම වැඩසටහන සඳහා වන දිස්ත්‍රික් මට්ටමේ තරඟයකට සෑම දිස්ත්‍රික්කයකට ම රුපියල් ලක්ෂ 25 බැගින් ද ජාතික මට්ටමේ අවසන් තරඟය සඳහා රුපියල් කෝටියක මුදලක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ , 2017/12/15 වැනි දින කුරුණෑගල වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති ‘විය සපිරි-තරු සුපිරි’ වයඹ පළාත් ගායනා තරඟයට සහභාගී වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ලංකාවේ වැඩිහිටියන් සඳහා ශාරීරික යෝග්‍යතා ව්‍යායාම් සෑම සමෘද්ධි බැංකුවක් ම පාදක කොට ගනිමින් අලුතින් නායකත්ව පුහුණුව ලැබ බඳවාගත් සමෘද්ධි නිලධාරීන් යොදා ගෙන ලබා දෙනවා. සමෘද්ධි බැංකු 1074ක් ලංකාව වටා තිබෙනවා. එම සෑම සමෘද්ධි බැංකුවක් සඳහා ම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවනවා. ඒ වැඩහිටි මධ්‍යස්ථානවල ප්‍රදේශයේ වැඩිහිටියන්ට පැමිණ කැරම්, දාම්, කාඩ් වැනි ක්‍රීඩා සිදු කරන්නට ත් උණුවතුර පහසුකම් සපයන්නටත් කටයුතු කරනවා. සතියේ දින දෙකක් හෝ තුනක් එම ශාරීරික යෝග්‍යතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වාර්ෂිකව වැඩිවන වැඩිහිටි ජනතාවට ගෞරවනීයව ජීවත් වීමට අවස්ථාවක් සකසා දීමත් බෝ නොවන රෝගවලින් ආරක්ෂාවීමට අවැසි පරිසරය සකසා දීමටත් අප බලාපොරොත්තු වෙනවා.

මේ වනවිට ලංකාවේ වැඩිහිටි ජනගහනය ආසියාවේ දෙවන වැඩිහිටි ජනගහනය බවට පත්වෙලා අවසන්. දැනට ලංකාවේ වැඩිහිටි ජනගහනය 15%කට ආසන්නයි. දැනට ආසියාවේ වැඩි ම වැඩිහිටි ජනගහනය සිටින්නේ ජපානයේ. එය සියයට 25%ක පමණ ප්‍රතිශතයක්. අපේ ආයු අපේක්ෂාව අවුරුදු 76 දක්වා දැන් වැඩි වෙලා. ජපානයේ එය අවුරුදු 78ක් පමණ. නමුත් අපේ ආයු අපේක්ෂාව වාර්ෂිකව වැඩිවෙනවා. ඒ අනුව 2025-30 වන විට 25%කට ආසන්න වැඩිහිටි ජනතාවක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අනුව අපිත් ජපානයට ආසන්න වෙනවා. එහෙම වුණොත් එම ජනතාවගේ සුබසාධනය, ශාරීරික සෞඛ්‍ය සහ ඒඅය රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගන්නට අපි කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා ඉලක්ක ගත වැඩපිළිවෙලක් අපට තිබෙනවා. යනුවෙන් ද පැවසි ය.

Leave A Reply

Your email address will not be published.