topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වව්නියාවේ හර්තාල්.

Harthal_North

වව්නියාවේ වසා දැමු පැරණි බස් නැවතුම්පල නැවත විවෘත කරන ලෙස උතුරු මහඇමැතිගේ නියෝගයට විරෝධය පාමින් අද (3) වව්නියාව නගරයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ හර්තාලය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවූ බවත්, වව්නියාවේ පැරණි බස් නැවතුම්පළේ වෙළඳසල් පමණක් වසා දමා තිබුණු බවත් සඳහන් වේ. නගරයේ අනෙක් සියලුම වෙළඳසල් සාමාන්‍ය පරිදි විවෘතව පැවති බවත් පාසල්, රජයේ ආයතන මෙන්ම පෞද්ගලික ආයතන වලද කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව පැවසේ.

පැරණ බස් නැවතුම්පලේ වව්නියාව නගරය තුළ ධාවනය වන පෞද්ගලික හා ලංගම බස්රථ ගාල් කොට ධාවනය කිරීමට ඉඩ ලබාදීමටත් වව්නියාව නගරයෙන් පිට ධාවනය වන සියලු බස් රථ නව බස්නැවතුම්පලේ ගාල් කිරීමට පියවර ගන්නා බවත්  පැරණි බස් නැවතුම්පලට ඇතුල් වීමට නොහැකිවන ලෙස බැරල් දමා වසා තැබීමෙන් තම ව්‍යාපාර බිඳවැටෙන නිසා අදාල කරුණු මුල් කරගනිමින් අද (3) හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව වව්නියාව වෙළඳ සංගමයේ සාමාජිකයින් පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.