topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වාර්තා පාර්ලිමේන්තුවට නොදීම ගැන ජනාධිපති ලේකම්ගෙන් ප්‍රශ්න කළ යුතුයි.අනුර දිසානායක

මේ වනවිට ජනාධිපතිවරයා වෙත භාරදී ඇති වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සහ බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සමබන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා 34 අද (10) පාර්ලිමේන්තුවට ලබාදීමට නොහැකි වන්නේ කුමණ කාරණයක් නිසාදැයි ප්‍රශ්න කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයා අද දින පාර්ලිමේන්තුවට කැඳවා පක්ෂනායක රැස්වීමේදී ප්‍රශ්න කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානාය කතානායකවරයාට දන්වා සිටිබව වාර්ථාවේ.

පක්ෂ නායක රැස්වීමේදී ලබාගත් තීරණයට අනුව උක්ත වාර්තා අද දින පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස ජනාධිපතිවරයාට දැන්වීමට කතානායක කරූ ජයසුරිය කටයුතු කර ඇති නමුත් අදාළ වාර්තා අද දින ලබා දීමට නොහැකි බවත් එය ලබන සතියේ ලබාදීමට හැකි බවත් එහිදී ජනාධිපති වරයා කතානායකවරයාට දැනුම්දී ඇත.

අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ කතානායක කරූ ජයසූරිය  විසින් ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ අතර එහිදී නැගි සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක  සඳහන් කර සිටියේ එම වාර්තාවල පිටපත් තුන බැගින් ජනාධිපතිවරයාට ලබාදී ඇති බැවින් ඉන් එක වාර්තා පිටපතක් පාර්ලිමේන්තුවට ලබාදීම නොහැකි මන්දැයි ජනාදිපති ලේකම්වරයාගෙන් විමසිය යුතු බවත් එම පිටපත් පාර්ලිමේන්තුවට ලබාදීම ජනාධිපතිවරයාගේ වගකීම බවත් ය.

එම පිටපත්වලින් එකක් මහ බැංකුවටත් තවත් පිටපතක් අල්ලස් හෝ දූෂණ කොමිසමටත් තවත් පිටපත් ජනාධිපතිවරයාගේ පරිශීලනයටත් තබාගෙන ඇති බව එහිදි කතානායකවරයා දන්වා සිටි අතර එහිදී අනුර දිසානායක  සඳහන් කර සිටියේ අල්ලස් හෝ දූෂණ කොමිසමට යොමු කිරීමට පෙර එම පිටපත හෝ පාර්ලිමේන්තුවට ලබාදිය යුතුව තිබූ බවයි.

එමෙන්ම මෙහිදී අනුර දිසානායක  වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම වාර්තා පාර්ලිමේන්තුවට ලබාදීම පමා කරන්නේ මේවනවිට කැඳවා ඇති පළාත් පාලන මැතිවරණය නිසා බවත් එම වාර්තා පිළිබඳ විවාදය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ගැනීමේ සැලසුමකට බවත් ය.

Leave A Reply

Your email address will not be published.