topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපතිගේ ධූර කාලය සෙයා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්.

Mythripala_Sirisena_06_12
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට  2021 දක්වා සිය ධූරයේ රැඳී සිටීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර ඇත. අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්ගේ සභාපතිත්වයෙන් යුක්ත විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වන්නේ ඊවා වනසුන්දර, කේ.ටී. චිත්‍රසිරි, බුවනෙක් අළුවිහාරේ සහ සිසිර ද ආබෘෘ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 32 වන වගන්තියට අනුව වත්මන් ජනාධිපතිවරයාට 2021 වසර දක්වා ධූරයේ රැඳී සිටීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන  ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ.
මෙම කරුණ සම්බන්ධයෙන් ජනවාරි 14 වන දිනට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇත. ඒ අනුව පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම හෙට (11) දිනයේදී සලකා බැලීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.