topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“බොන අයට බොන්න පුළුවන්, අකමැති අයට නොබි ඉන්න පුළුවන්”.

A Sri Lankan woman holds a cocktail during a drinks competition in Colombo, 26 February 2017

වයස අවුරුදු 18 ඉහළ කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීම සඳහා අවසර ලබා දීමට රජය තීන්දු කර තිබේ.

ඒ අනුව වසර 60 අධික කාලයකට පසු කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලට ගැනීම සඳහා අවසර හිමිවනු ඇත.

කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් සිදුවන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කර 1955 වසරේ ක්‍රියාත්මක අදාළ නීතිය සංශෝධනය කිරීමට තීන්දු කළ බව රජය පැවසීය.

අදාළ නීතිය සංශෝධනය කෙරුණු බව බදාදා (ජනවාරි 10) නිවේදනය කෙරෙනු අතර ඒ අනුව මත්පැන් අලෙවිසැල් තුළ සේවය කිරීම සඳහා ද කාන්තාවන්ට පූර්ව අනුමැතියක් අවශ්‍ය නොවේ.

කෙසේ නමුත් අදාළ නීතිය තදින් ක්‍රියාත්මක නොවුණු අතර එම තහනම ඉවත් කිරීම පිළිබඳ සමාජ ජාල තුළ මිශ්‍ර ප්‍රතිචාර පළ වෙමින් තිබේ.

සමාජ ජාල ප්‍රතිචාර

“නීතියේ වරදක් නැත. මත්පැන් පානයට ගැහැණු පිරිමි අදාලත්වයක් නැහැ. බොන අයට බොන්න පුළුවන් අකමැති අයට නොබි ඉන්න පුළුවන්” යනුවෙන් ප්‍රවීන් ශර්මා ෆේස්බුක් සමාජ ජලයේ අදහස් දක්වා තිබිණි.

මත්පැන්

ලලිත් ද සොයිසා ජයවර්ධන සමාජ ජාල ඔස්සේ අදහස් දක්වමින් පවසා තිබුණේ තැඹිලි, කැරට් ආදියෙන් කාන්තාවන් නිවසේදීම වයින් නිෂ්පාදනය කරන බවය.

මත්පැන්

තවත් සමහරෙක් පවසා තිබුණේ අදාළ තහනම ඉවත් කිරීම තුළින් කාන්තාවන් වැඩි වශයෙන් මත්පැන් භාවිතයට හුරු විය හැකි බවය.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පුරුෂයන්ට වඩා කාන්තාවන් මත්පැන් පානය කිරීමට පෙළඹී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2016 වසරේ දී පැවසීය.

නිල වාර්තාවලට අනුව මත්පැන් පානය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 10,000 -15,000 අතර අගයක් ගනී.

මේ අතර පුරුෂයන් පරිභෝජනයකරන මත්පැන් ප්‍රමාණයට සමාන ඒකක ප්‍රමාණයක් මේවන විට කාන්තාවන් ද පරිභෝජනය කරන බව 2016 වසරේ දී ලොව පුරා ක්‍රියාත්මක කරන ලද අධ්‍යයනයකින් හෙළි විය.

එම අධ්‍යයනය සඳහා 1891 වසර සහ 2001 අතර කාල පරිච්ඡේදය තුළ උපත ලද ලක්ෂ හතළිහක පිරිසක් නියැඳි වශයෙන් යොදා ගනු ලැබිණි.

(BBC )

Leave A Reply

Your email address will not be published.