topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලංකාවට කැඳවයි.

Brigadier _Priyanka _Fernando

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු  මෙරටට කැදවීමට යුධ හමුදාව පියවර ගෙන ඇති බව සඳහන් වේ.

ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පසුගියදා පැවති විරෝධතාවක් අතරතුර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල වීඩියෝවක් පල වී තිබිණු අතර,  ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැදිහත් වීමෙන් ඔහු යලි සේවයේ පිහිටුවිමට පියවර ගනු ලැබිණි.

කෙසේ වෙතත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වූ අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද ඔහුට චෝදනා එල්ල විය. ඒ අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි කැඳවා අදාළ සිද්ධිය පිළිබඳව කරුණු විමසීමට යුධ හමුදාව තීරණය කර ඇති බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.