topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගේට්ටු වර්ජනය තවදුරටත් -දුම්රියේ හැපී එකම පවුලේ 04ක් මරුට

received_10208697291062136

කුරුණෑගල, හිරියාල සහ ගනේවත්ත දුම්රිය ස්ථාන අතර අතුරු මාර්ගයක සිදු වූ අනතුරකින් එකම පවුලේ සිවුදෙනෙකු මියගොස් ඇත.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මව, පියා සහ දරු දෙදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදීය.

පාලක මැදිරිය සඳහන් කළේ කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ සීඝ‍්‍රගාමී දුම්රියේ හැපී ඔවුන් සිවුදෙනා මියගිය බවය.

මේ අතර දුම්රිය හරස් මාර්ග ආරක්ෂකයන් වැඩවර්ජනයක්ද ආරම්භ කළ අතර  ඔවුන්ගේ වැඩවර්ජනයට අදට දින 4ක් වේ..

දැනට සුළු දීමනාවක් ලබන තමන්ගේ වැටුපට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළා.

එම වැඩවර්ජනයට සහාය පළ කරමින් අද අනුරාධපුර මැදවච්චිය අතර දුම්රිය මාර්ග හරස් කරමින් හරස් මාර්ග සේවක සංගමය උද්ඝෝෂණයක නිරත විය.

රට පුරා දුම්රිය ගේට්ටුකරුවන් මෙම වැඩවර්ජනයට එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.