topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිදහස් පක්ෂයෙන් ප්‍රතිපත්ති කැඩූ මන්ත්‍රීන් තනිවේ.

slp

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ   මධ්‍යම කාරක සභා රැස්වීමේදී වැදගත් තීරණ රැසක් ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේය.

ඒ අතර සම්මුඛ පරීක්ෂණ ලිපි ඉරාදැමූ හිටපු පළාත් පාලන නියෝජිතයින්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම ද ,

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට සම්බන්ධ වූ පක්ෂ නියෝජිතයින් සම්බන්ධයෙන් විනය කමිටුවට කරුණු දැක්වීම එහිදී එළැඹුණු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය .

මීට අමතරව පක්ෂ නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමටද මෙහිදී තීරණය කර ඇත.

ඒ ඔහු විසින් පක්ෂ නායකත්වය ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීම හේතුවෙන්ය..

ජන සටන පාද යාත්‍රාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මධ්‍යම කාරක සභා රැස් වූ පළමු අවස්ථාව මෙයයි.

Leave A Reply

Your email address will not be published.