topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත සංශෝධනය කෙරේ.

ravee ka,raksha

ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ සංවර්ධනයට, අධීක්ෂණයට හා නියාමනයට පහසුකම් සැලසීම පිණිස 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත මඟින් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ස්ථාපිත කෙරුණු අතර, ඉන්පසුව 2007 අංක 27 හා 2011 අංක 03 දරන පනත් මඟින් එකී පනත සංශෝධනයට ලක්විය.

‘ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය’ යන නාමය ‘ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව’ වශයෙන් වෙනස් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් සිදු කිරීම පිණිස 2013 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලද අතර, ඒ අනුව එකී සංශෝධන සිදු කිරීම සඳහා වන සංශෝධන පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇත.

දේශීය හා විදේශීය රක්ෂණ සමාගම්වලට විශේෂ අනුග්‍රහ නොමැතිව සමසේ (a level playing field) කටයුතු කිරීමට හැකි වනු පිණිස ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති වැඩිදුර සංශෝධනද ඇතුළත් කරමින් ඉහත සංශෝධන පනත් කෙටුම්පත සැකසීමේ කටයුතු අවසන් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත්, එලෙස සකසනු ලබන පනත් කෙටුම්පත නීතිපතිතුමාගේ නිෂ්කාෂණය ලබාගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave A Reply

Your email address will not be published.