topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ තුන්වන චක්‍රය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදි සම්මත වෙයි.

United_Nations_Sri lanka_News

එක්සත් ජාතින්ගේ  මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රි ලංකාවේ විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ තුන්වන චක්‍රය සම්මත කරගෙන ඇති බව සඳහන් වේ.

පසුගිය නොවැම්බර් මාසයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්වූ වාර්ථාවේ නිරදේශ 253 අතරින් නිර්දේශ  177 ක් පිළිගත් බවත්, ඒ සඳහා ශ්‍රි ලංකාව ස්වේච්ඡාවෙන් ප්‍රතිඥා 12ක් ලබා දී ඇති බවත් පැවසේ. මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ සඳහන් කර ඇත්තේ, ශ්‍රි ලංකාව විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලියට ප්‍රබල ලෙස සහය දෙන රටක් බවයි. පසුගිය නොවැම්බර් මාසයේ සිට නිර්දේශ රැසක් ක්‍රියාත්මක කරඇති බවත් ඒ අතර අතුරුදහන් වුවන්ගේ කාර්යාලය පිහිටුවිම, නව ත්‍රස්ත විරෝධි පනත ක්‍රියාත්මක කිරීම,  ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ක්‍රියාත්මක කිරිම ආදිය ක්‍රියාත්මක කරමින් දායකත්වයක් ලබාදී ඇති බවද ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිතවරයා පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.