topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය මහා පසුබෑමක

කොන්ගෝ

දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදී පාලනය අවසන් වීමෙන් පසු අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් පක්ෂය (African National Congress) ලබා ගත් අඩුම ඡන්ද ප්‍රමාණය මෙවර පළාත් පාලන මැතිවරණයෙන් වාර්තා වෙනු ඇති බවටයි විශ්වාස කරන්නේ.

 දකුණු අප්‍රිකාවේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද වලින් හරි අඩක් පමණ මේ වන විට ගණන් කර ඇති අතර එරට ආණ්ඩු පක්ෂය වන අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය ලබා තිබෙන්නේ බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා ඉතා අඩු ඡන්ද ප්‍රමාණයකි.

මින් වසර පහකට පෙර පැවති නගර සභා මැතිවරණය හා සසඳන විට අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය 10% කින් පමණ පහළ වැටී ඇති අතර මේ වන විට 50% කට මදක් වැඩියෙන් ඡන්ද ලබා ගැනීමට සමත් වී තිබේ.

 දකුණු අප්‍රිකාවේ ප්‍රධාන නගර වන ජෝහාන්ස්බර්ග් සහ පොර්ට් එලිසබෙත් පවා ජය ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන විපක්ෂය සමත් වී ඇති අතර මේ වන විට 30%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ.

දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකබ් සූමා සම්බන්ධයෙන් මෑත වකවානුවේ පැන නැගුනු දූෂණ සහ වංචා සිදුවීම් හේතුවෙන් ජනතාව අතර ඔහුගේ පක්ෂයේ (අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් පක්ෂය) ජනප්‍රියත්වය වියැකෙමින් පවතියි.

Leave A Reply

Your email address will not be published.