topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෘත්තීය මට්ටමේ රැකියා ලබා දීමෙන් ඉහළ විදේශ විනිමයක් ලබාගත හැකියි

manusha

විදේශ රැකියා සඳහා වෘත්තීය මට්ටමේ රැකියා ලබා දීමෙන් ඉහළ වැටුප් හිමිවන බවත් එමඟින් ඉපයිය හැකි විදේශ විනිමය ප‍්‍රමාණය ඉතා ඉහළ බවත් විදේශ රැකියා නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාර  පවසයි.

කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස විදේශ ගතවීම සියයට 37-40 දක්වා පහත වැටී තිබෙන බවත් කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේදී මෙම ප‍්‍රතිශතය තවදුරටත් අඩු කිරිමට කටයුතු කරන බවද පැවසී ය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් ප‍්‍රකාශ කළේ, පසුගියදා විදේශ රැකියා නියුක්ත්ති කාර්යාංශයේ පැවති මැලේසියාවේ රැකියා සඳහා පිටවන ශ‍්‍රමිකයින්ට ගුවන් ටිකට්පත් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

 

වෘත්තීය මට්ටමේ රැකියා ලබා දීමෙන් ඉහළ   වැටුප් හිමිවන අතර එමඟින් ඉපයිය හැකි විදේශ විනිමය ප‍්‍රමාණය ඉහළ  යන බව අමාත්‍යවරයා පැවසී ය. ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ගේ වැඩ කිරීමේ හැකියාව උසස් මට්ටමක පවතින බවත් එම හේතුව නිසා මෙරටින් ශ‍්‍රමිකයින් ලබා ගැනීමට බොහෝ රටවල් කැමති බවද අවධාරණය කළේ ය.

විදේශ රැකියා නියුක්ත්ති කාර්යාංශ දත්ත වාර්තා වලට අනුව 2015 වර්ෂයේ මුල් මාස 6 තුළ කාන්තාවන් විදේශගත වීම 6000කින් පමණ අඩු වී ඇති බවත්  2015 වර්ෂයේ මුල් මාස 6 තුළ කාන්තාවන් 47189 දෙනෙකු රැකියා සඳහා විදේශ ගත වී ඇති අතර  එය 2016 වර්ෂයේ මුල් මාස 6 තුළ 41365 ක් වශයෙන් වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.