topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රීලනිපට සහ ආණ්ඩුවට අද තීරණාත්මකයි.

Prasidand_Mythripala_Sirisena
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටිනවාද යන්න අද (24) රාත්‍රී පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය වන බව වාර්තා වේ. මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී 8 ට ජනාධිපති නිළ නිවසේදී පැවැත්වීමට නියමිතය.
මෙම රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමට ද ආරාධනා කර ඇති අතර මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ද පැවැත්වීමට නියමිත වේ.
එජනිස ලේකම් මහින්ද අමරවීර  පවසන්නේ වැරදි අඩුපාඩු නිවැරදි කර ගනිමින් තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යායුතු බවයි. කෙසේ වෙතත් 16 දෙනාගේ කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට මේ වනවිටත් තීරණය කර ඇති අතර ඊයේ රාත්‍රී පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ පිළිබඳ අවසන් තීරණයට එළඹ තිබේ.
අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීම අතිශය තීරණාත්මක එකක් වනු ඇති බව වාර්තා වේ. එහිදී සරත් අමුණුගම කමිටුවේ යෝජනා සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට නියමිතය. ආණ්ඩුවේ රැඳී සිටීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මෙම කමිටුව පත්කළ අතර කමිටුවේ නිර්දේශ වන්නේ එජාපය සමග නව එකඟතාවක් ඇතිකර ගනිමින් ඉදිරි වසර දෙක සඳහා අන්තර් වාර රජයක් පිහිටුවිය යුතු බවයි.

Leave A Reply

Your email address will not be published.