topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුණේ උණ අවධානම ඉහලයයි .කරාපිටිය රෝහල් සේවක මණ්ඩලයද උණ අවධානමට.

 how to prevent infuvensa

 

හබරාදුව නිමල් අල්ගෙවත්ත   2018.05.27

දැනට දකුණේ පවතින උණ රෝගී තත්ත්වය මේ වන විට රටට ම බලපෑමේ අවදානමකට ලක්වීමට  ඇති හැකියාව ඉහලයමින් පවතින බව සදහන් වේ . නවතම දත්ත අනුව පසුගිය 25 සහ 26 දෙදින තුල ද ගාල්ල කරාපිටිය රෝහලේ  දී මෙම ඉන්ෆලුවෙන්සා වෛරස් උණ හේතුවෙන් කුඩා දරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇත. ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක  පවසන පරිදි මෙසේ මියගොස් ඇත්තේ මාස හයක හා අවුරුදු එකහමාරක පමණ වියැති කුඩා දරුවන් දෙදෙනෙකි. ඔවුන්ගේ දත්ත අනුව දැනට මියගිය කඩා දරුවන් සංඛ්‍යාව 10 දෙනෙකි.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ නිළධාරීන් පවසන පරිදි ගාල්ල කරාපිටිය රෝහලේ සේවය කරන සේවක මණ්ඩලයට ද මේ වන විට මෙම උණ තත්වයට ගොදුරු වී ඇත. තවද කණගාටුවට කරුණ නම් මෙකී රෝගයට ගොදුරු වු පිරිස් නිසා මේ වන විට කරාපිටිය රොහලේ පිලිකා වැනි වෙනත් බරපතල රෝගී දරුවන්ට කල යුතු ශල්‍ය කර්ම කිරීමට නොහැකි වී තිබීමයි. එයට හේතු වී ඇත්තේ ඔහුන්ට අවශ්‍ය දැඩි සත්කාර ඒකක මෙම උණට ගොදුරු වු පිරිස් සදහා ලබා දීමයි.ගාල්ල කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය යනු දකුණු පළාතටම ඇති ළමා දැඩි සත්කාර ඒකකයි. මේ සදහා ගාල්ල,මාතර, හම්බන්තොට, මොනරාගල,ඇඹිලිපිටිය වැනි දුර ඈත පළාත් වල සිට පවා ජනතාව පැමිණේ. කෙසේ නමුත් මෙම ලමා දැඩි සත්කාර ඒකකය සදහා පරිත්‍යාගයක් ලෙස දෙමහල් ගොඩනැගිල්ලක් ලැබුණ ද මේ වන විට එයින් භාවිතා කරන්නේ බිම් මහල පමණි. එහි දෙවන මහල ද භාවිතා කිරීමට හැකියාව තිබුණ ද ඒ සදහා අවශ්‍ය ඇදන් ප්‍රමාණය ලබා නොදීම නිසා එම තට්ටුව මේ වන විට වෙනත් කාර්යක් සදහා යොදා ගැනීමට කරාපිටිය පාලන අධිකාරිය ක්‍රියා කර ඇත.

කරාපිටිය රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජනිත් ලියනගේ  පවසන පරිදි තත්වය මෙසේය,

මේ තත්වය නිසා කරාපිටියේ දැඩි සත්කාර ඒකකයට රෝගීන් භාර ගන්න බැරි විදියට වැඩි වෙලා තියනවා. මෙහි සංකූලතාවය ඇති වෙලා තියෙන්නේ අවුරුදු 02 ට වඩා අඩු කුඩා දරුවන්ට. මේ සදහා ළමා දැඩි සත්කාර ඒකකයක් තියෙන්නේ කරාපිටිය රෝහලේ. ඒ වගේම ඒ සදහා විශේෂ පුහුණුව තියන වෛද්‍යවරු දෙදෙනෙක් කරාපිටිය රෝහලේ සිටිනවා. දකුණු පළාතට ම ඉන්නේ ඒ දෙන්නා විතරයි. ප්‍රශ්නය තියෙන්නේ දැඩි සත්කාර ඒකකයේ තියෙන්නේ ඇදන් හතක් පමණයි. දැන් වසර එකහමාරක සිට අපි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලලා තියනවා තව ඇදන් 06 කට අවශ්‍ය උපකරණ දෙන්න කියලා. නමුත් මේ වන තෙක් ඒ ඉල්ලීම ඉටු වෙලා නෑ. මේ තත්වය නිසා අමාරු වුන දරුවන් වැඩිහිටියන්ගේ දැඩි සත්කාර ඒකක වල දාලා ප්‍රතිකාර කරන්න සිදුවෙලා තියනවා.

ගාල්ල කරාපිටිය රෝහල තුල පසුගිය කාලයේ ඉදි කිරීම් ආරම්භ කර ඇති වෛරස් සම්බන්ධ රසායනාගාර ගොඩනැගිල්ල ද මේ වන විට ඉදිකිරීම් අවසන් වී නැත. එය ඉදිකිරීම් අවසන් වන්නට තිබුණේ මීට මාස 06 කට පමණ පෙර දී  වුව ද එහි වැඩ මෙතෙක් අවසන් වී නැත.

මේ සියළු කරුණු කාරණා මැද උණ හෙම්බිරිස්සාවට රෝහලට ගෙන එන දරුවා යලි නිවසට රැගෙන යාමට නොහැකි තත්වයක් නිර්මාණය  වෙමින් තිබේ නම් එය කණගාටුදායක තත්වයකි. කෙසේ නමුත් පසුගිය කාලය තුල ලෝකයේ බොහෝ රටවලට ද මෙම තත්වය බලපෑ තිබිණි. ඕස්ට්‍රේලියාව, ඇමරිකාව ඒ අතරින් ප්‍රධානය. ලෝක සෞඛ්‍ය සංවිධානයදෙත්ත අනුව ඇමරිකාව තුලද මේ ඉන්ෆුවන්සා තත්වය නිසා මිය ගිය කුඩා දරුවන් ගණන 63 කි. ගාල්ල කරාපිටිය රෝහලට පැමිණෙන පලමු දරුවා පැමිණෙන්නේ ද වැලිගම ආශ්‍රිත් ප්‍ර දේශයකිනි. ඒ අනුව වෛද්‍යවරුන් සැක පල කරන්නේ පිටරටක සිට පැමිණි විදේශිකයෙකුගෙන් මෙම වෛරස් උණ තත්වය පැමිණ ඇති බවයි. මෙම රෝගී තත්වයෙන් වැලකීම සදහා එන්නත් කිරීමක් ඇත. එය ඛාණ්ඩ දෙකකට වර්ග කර ඇති අතර ඉන්ෆුවෙන්සා හා නියුමෝනියා ලෙස එම එන්නත් දෙක හදුන්වනු ලැබේ. මෙම එන්නත් වල රෝගය නොසෑදීමට ඇති බලපෑම 40% ක පමණ වේ. කෙසේ නමුත් මෙම එන්නත් කිරීම තුලින් රෝගය සෑදුනට ප්‍රතිකාර මඟින් බේරා ගැනීමට හැකියාව ඇත. කෙසේ නමුත් මේ වන විට මෙම එන්නත් මේ වන විට රජයේ රෝහල් වලින් නිකුත් කරන්නේ නැත. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ මෙහි බලපෑම 40% වන නිසාත් මෙහි ඇති  වියදම නිසාත්ය.

කෙසේ නමුත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය  කියා සිටියේ 28 දින සේඛ්‍ය අංශ සිදුකරන සාකච්ඡාවකින් අනතුරුව ප්‍රතිචක්තීකරණ එන්නත ලබා දිය යුතු ඛාංඩ වෙන් කර ගනිමින් එය ලබා දෙන බවයි.

දකුණේ සෞඛ්‍ය අංශ වලට අනුව මේ වන විට මේ රෝගයෙන් මිය ගිය දරුවන් සංඛ්‍යාව 10 කි. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසන පරිදි දකුණේ කිසිදු මුලික රෝහලක මේ වන විට මරණ වාර්තා වී නැත. ඒ කෙසේ වුවද රාජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව කියා සිටින්නේ මෙහි සැබෑ දත්ත සැඟවීමකින් තොරව ලබා දීම කර යුතු බවයි.

ගාල්ල කරාපිටිය රොහලේ වෛද්‍යවර්න්ගේ පරික්ෂාවෙන් පසුව, රෝගියාගේ කැමැතිත් මැත රෝගියා නිවසටගොස් ප්‍රතිකාර කළ හැකිය එහිදි පුද්ගලික අංශයෙන්  ගන්නා වු එක් බෙහෙත් පෙත්තක මිල රිපියල් 700 සිට ඉහළට 1500 දක්වා මිලක් නියම වේ. මේ ආකාරයට දිනයක දි බෙහෙත් වේල් තුනක් පෙති හෝ කරල් තුන බැගින් ගන්නේ නම් මිල ගණන ඔබම ගණන් කර බලන්න. මේ නිසා මෙය මහා උවදුරක් වෙන්නට කලින් විසදුම් දී වගකිව යුතු අයගේ යුතුකමයි.

මිය ගිය ගණන හරියටම නොකියන්නේ ඇයි?

දකුණට මේ වන විට බලපා ඇති ඉන්ෆලුවෙන්සා  වෛරස් උණ තත්වය හේතුවෙන් 26 දිනයේ දී පමණක් ගාල්ල කරාපිටිය රෝහලෙන් මරණ 05 වාර්තා වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙයි න් 04 දෙනෙකු කුඩා දරුවන් බවත් එක් අයෙකු වැඩිහිටි අයෙකු බවත් මෙම අය රන්න,බුස්ස, මාතර හා වදුරඹ ප්‍රදේශ වල අය බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

කෙසේ නමුත් මේ පිළිබදව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක ගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ පසුගිය දින 03 තුල කුඩා දරුවන්ගේ මියයෑම් 03 ක් වාර්ථා වු බවත් ඔවුන්ගෙන් දෙදෙනෙකු  රන්න හා මාතර යන ප්‍රදේශවල පදිංචි කුඩා දරුවන් දෙදෙනෙකු බවයි. කෙසේ නමුත් ඔහුගෙන් මේ පිළිබදව දිගින් දිගටම විමසීමේ දී ඔහු මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරමින් දුරකථනය විසන්දි කරන ලදී. ගාල්ල කරාපිටිය රෝහල් අධ්‍යක්ෂකවරයාට අනුව වෛරස් උණ රෝගී තත්වයෙන් කුඩා දරුවන් 11 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් දරුවන් නම දෙනෙකු මියගොස් ඇත්තේ ඉන්ෆලුවන්සා හා ඇඩිනෝ හා තවත් වෛරස් කිහිපයක් නිසා ඇතිවු සංකුලතාවයෙන් බව පරික්ෂණ වලදී අනාවරණය වී ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

එසේම 28 දිනයේ සෞඛ්‍ය අංශ සිදු කිරීමට නියමිත සාකච්ඡාවකින් පසුව ඉන්ෆුවෙන්සා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දීමට ද කටයුතු කරන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය  පවසයි. ඒ අනුව වැඩිම බලපෑමක් ඇති රෝහල් කාර්ය මණ්ඩලයට  සහ වැඩි වශයෙන් මෙම රෝගය ව්‍යාප්ත වී ඇති පෙදෙස් වලට මෙම එන්නත ලබා දීම සම්බන්ධයෙන් එහි දී තීරණය කරන බව ද අධ්‍යක්ෂකවරයා පවසයි. කෙසේ නමුත් මේ වන විට මෙම රෝගී  තත්වය හේතුවෙන් රෝහල් කරා පැමිණෙන වැඩිහිටියන් ප්‍රමාණය අඩු වී තිබුණ ද කුඩා ළමුන් ප්‍රමාණය වැඩි වී ඇති බව ද එය සමහර විට මෙකී රෝගය ට ඇති අනවශ්‍ය බිය නිසා සිදු වු දෙයක් බවත් පවසන අධ්‍යක්ෂකවරයා කියා සිටියේ කෙසේ නමුත් එසේ රෝහල් කරා පැමිණීම හොද තත්වයක් බවයි. එහෙම වුනාම අපට අවශ්‍ය ප්‍රතිකාර කරන්න පුළුවන්  රෝගය  උත්සන්න වෙන්න කලින්.

Leave A Reply

Your email address will not be published.