topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රියෝ සොරු ඇල්ලීමේ මෙහෙයුමක්

රියෝ හොරු

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීමට පැමිණ සිටින අතිවිශාල විදෙස් ජනතාවගෙන් මුදල් සහ ජංගම දුරකතන සොරා ගන්නා වීදි තරුණයන් රියෝ නගරය පුරා සැරි සරන්නට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මේ උවදුර හේතුවෙන් රියෝ ද ජැනයිරෝ නුවරට රැස්වී සිටින දහස් සංඛ්‍යාත විදෙස් ක්‍රීඩාලෝලීන් දැඩි අපහසුතාවට පත්වී සිටිති. පසුගිය දින කිහිපය පුරාම රියෝ නගරයේ විදි පුරා විදේශිකයන්ගේ ජංගම දුරකතන, මුදල් සහ පරිඝනක උදුරාගෙන ගොස් තිබේ. මේ සොර උවදුරෙන් විදේශිකයන් මුදවා ගැනීමටත්, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට කළු පැල්ලමක් එක්නොවීමටත් පියවර ගත් බ්‍රසීල රජය ආරක්ෂක හමුදා යොදා ගනිමින් රියෝ නගරය පුරා විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

වීදි තරුණයන්ගේ ගොදුරු බවට පත්වී ඇත්තේ විදෙස් ජාතිකයන් පමණක්ම නොවීය. එරට රජයේ අමාත්‍යවරයකු මෙන්ම ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් කිහිපදෙනකු ද මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබේ. මේ අතර ඔලිම්පික් ගම්මානයේ සිට තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙත ගමන් ගන්නා ක්‍රීඩකයන් සහ සෙසු නිලධාරීන් රැගත් බස් රථවලට දැඩි ආරක්ෂාවක් යෙදවීමට ද එරට රජය පියවර ගෙන තිබේ. ක්‍රීඩා උළෙලට භාවිත කරන නිල හැඳුනුම්පත් නොමැති නාඳුනන පුද්ගලයන් වරින් වර ඔලිම්පික් ගම්මානයේ සිට ක්‍රීඩාංගණ දක්වා දිවෙන බස් රථවලට ගොඩ වදින බව ද වාර්තා වෙයි.

මීටර් 110 කඩුලු පැන දිවිමේ තරග ඉසව්වට එක්වී සිටින චීනයේ ෂි ඩොංපෙංගේ ලැප්ටොප් පරිඝනක යන්ත්‍රය කිසිවකු විසින් සොරාගෙන ඇතැයි ඔහු ඊයේ එරට ඔලිම්පික් බලධාරීන්ට පැමිණිලි කොට තිබේ.

බ්‍රසීල රජයේ තක්සේරුවට අනුව මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරැඹීමට විදෙස් ජනතාව ලක්ෂ 5කට අධික පිරිසක් සහභාගි වෙමින් සිටිති.

Leave A Reply

Your email address will not be published.