topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉතියෝපියා උද්ඝෝෂණ ගැටුම්වලින් ජීවිත හානි 100 ඉක්මවයි.

Studio_20160811_105058

ඉතියෝපියාව තුළ සති අන්තයේ පැවති උද්ඝෝෂණවලදී ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 100කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි.

එරට ආරක්ෂක අංශ සමග ඉතියෝපියාවේ ප්‍රදේශ රැසක ඇති වූ ගැටුම්වලින් මෙම ජීවිත හානි සිදුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මෙහිදී, බොහෝ මරණ බහිර් ඩාර් ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, උද්ඝෝෂකයන් කලහකාරී ලෙස හැසිරෙන විට ආරක්ෂක අංශ ඊට ප්‍රතිචාර දැක්වීමේදී මෙම මරණ සිදුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

පසුගිය මාස කිහිපය තුළ ඉතියෝපියාව තුළ උද්ඝෝෂණ රැල්ලක් මතුව ඇති අතර, ඇතැම් පළාත්වල දේශපාලන හා ආර්ථික කොන්කිරීමක් සිදුවන බවට නැගෙන චෝදනා සමග මෙම විරෝධතා ඉස්මතු වී තිබේ.

Leave A Reply

Your email address will not be published.