topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තාජුඩීන්ගේ සිරුරේ කොටස් අස්ථානගතවේ- ආන්දෝලනාත්මක වාර්තාවක්

B-yuDyCUIAAoUTT

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර නොසැලකිලිමත් ලෙස එම කටයුතු සිදුකර ඇති බව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අනාවරණ වුණා.

ඒ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම අධිකරණයට ලබාදුන් වාර්තාවකට අනුවය.

එම වාර්තාවේ  දැක්වෙන්නේ කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් තාජුඩීන්ගේ සිරුරේ කොටස් කිහිපයක් අස්ථානගත වී ඇති බවය.

ඊට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වගකිවයුතු බවද එම වාර්තාවේ දැක්වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය විශේෂ විමර්ශනයක් සිදු කළා.

එහිදී මෙම කරුණු අනාවරණ වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම ලබාදුන් වාර්තාවේ දැක්වෙන්නේ.

Leave A Reply

Your email address will not be published.