topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්යයි.

Namal-arrested

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් නියම කර ඇත.

මෙම නඩුවේ වැඩිදුර විභාගය අද(18) ආරම්භ වීමට නියමිතව තිබුණත් මෙම නඩුවේ විත්තිකාරියක වන සුජානි බෝගොල්ලාගම නැමැත්තියගේ  දරුවා ඩෙංගු රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම නිසා එම නඩු විභාගය  කල්තබන මෙන් ඇයගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීමට අනුව මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ජුලි මස 10 වනදා දක්වා කල් තැබීමට තීරණය කළේය.

පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක්  ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීවමේ වන විට අධිකරණය මඟහැර සිටින බවත් ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.