topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි.

Studio_20160814_184418

 නිව්යෝක් නුවර පිහිටි පල්ලියක සිට නිවස බලා ගමන් කරමින් සිටි ඉස්ලාමීය පූජකයකු සහ ඔහුගේ සහායකයා වෙඩි තබා ඝාතනය කොට තිබේ.

පනස් පස් හැවිරිදි මවුලාමා අකොන්ජී නමැති ඉමාම්වරයා මීට වසර දෙකකට පෙර බංගලාදේශයේ සිට නිව්යෝක් නගරයට පැමිණි අයකු බව වාර්තා වේ.

ආගම මුල් කර ගනිමින් ඝාතනය සිදු වී ඇති බව හැඟවෙන සාක්ෂි කිසිවක් මෙතෙක් හමු වී නැති බව පොලිසිය පවසයි.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ ගිනි අවියක් රැගත් පුද්ගලයකු සිටිනු දැක ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසිය සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.