topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමරිකානු රජයේ පැසසුම්.

04-300x169

  යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට හා නව ව්‍යවස්ථාව හරහා සියළු ජාතීන්ට එක හා සමානව සැලකීමට ශ‍්‍රී ලංකා රජය දරන උත්සහය සම්බන්ධයෙන් ඇමරිකානු රජය සතුටු වන බැව් මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂාල්  පවසයි.

යාපනය සංචාරයකට එක් වු ඇමරිකානු තානාපතිවරයා විපක්ෂනායක ආර්.සම්බන්ධන් ,උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්  හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හමුවු අවස්ථාවේදි මේ බව ප්‍රකාශ කළේ ය.

ශී‍්‍ර ලංකාව දේශපාලන වශයෙන් ශක්තිමත්වෙමින් එළැඹෙන ගැටළු සදහා මුහුණ දීමට යොදා ගන්නා ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ඇමරිකානු රජය සතුටු වන බැව්ද හෙතෙම එහිදි පැවසුවේය.

දෙමළ දේශපාලන පක්ෂ මෙරට ජනතාවගේ ගැටළු  නිරාකරණය කර ගැනීමට දක්වන සහයෝගය අගය කරන බැව්ද අතුල් කේෂාල්  දෙමළ දේශපාලන නියෝජිතයින් වෙත පැවසීය.

ශ‍්‍රී ලංකාව හා ඇමරිකාව අතර පවතින දීර්ඝකාලීන මිත‍්‍රත්වය සුරකීම වෙනුවෙන් ඇමරිකානු රජය අවශ්‍ය සහයෝගය ලබාදෙන අතර, ශ‍්‍රී ලංකාවේ ආර්ථික,දේශපාලන, සමාජීය සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු රජයේ සහයෝගය ලබාදෙන බැව්ද හෙතෙම එහිදි පැවසුවේය.

සාකච්ජාව සම්බන්ධයෙන් උතුරු පළාත් සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතාගෙන් විමසීමේදි ශිවඥානම්  පැවසූවේ ඇමරිකානු තානාපතිවරයාගේ සංචාරයෙන් සිදුවු කිසිදු යහපතක් නොමැති බවයි.

උතුරු පළාතේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු තානාපතිවරයාගෙන් සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේ තානාපතිවරයා නිහඩව සිටි බවත්,නව ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් උතුරු පළාත් සභාව රජයට ලබාදුන් යෝජනාවලියේ පිටපතක් ඇමරිකානු තානාපතිවරයාට ලබාදුන් අවස්ථාවේ ඒ සදහා රජයට කාලය ලබාදීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් තානාපතිවරයා පැහැදිලි කිරීමක් කළ බැව්ද ශිවඥානම්  පැවසුවේය.

රජය විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම හා යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන්ද ඇමරිකානු තානාපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ අවස්ථාෙවිදීද තානාපතිවරයා ස්ථිර යමක් ප‍්‍රකාශ නොකළ බැව්ද පළාත් සභා සභාපතිවරයා පැවසුවේ ය.

Leave A Reply

Your email address will not be published.