topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අවුරුදු 04 ක් යන තුරු ආණ්ඩුව විසුරුවා හරින්න බැහැ.

අබේ -ගයන්ත

“ රජයක් හැටියට ලබාදුන් මැතිවරණ පොරොන්දු ගණනාවක් අප ඉෂ්ඨ කලා. විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණු බලතල රාශියක් දින සියය ඇතුළත ජනාධිපතිතුමා අතහැරියා. ඉස්සර තිබුණ අවුරුද්දක් ගිය විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයෙකුට ආණ්ඩුව කොයි තත්වයේ තිබුණත් ජනාධිපතිවරයෙකුට පුළුවන් අවුරුද්දකින් විසිරුවලා මහ මැතිවරණයකට යන්න. දැන් ඒ බලතල සියල්ලම ඉවත් කරලා තිබෙනවා. ඒ නිසා අවුරුදු 04 ක් යනතුරු කිසිම කෙනෙකුට ආණ්ඩුව විසුරුවන්න පුළුවන් කමක් නැහැ. එවන් විශාල වෙනසක් ඇති කළා.   ” යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවේ ය . ඔහු මේ බව පැවසුවේ බෙත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තොටකනත්ත 12 ඒ ග්‍රාමසේවා වසමේ ඉදිකළ බහුකාර්ය සේවා මධ්‍යස්ථාන ජනතා අයිතියට පත් කිරීමේ  උත්සවයක් අමතමිණි. වැඩිදුරටත්  අදහස්  දැක්වූ  අමාත්‍ය  ගයන්ත  කරුණාතිලක  මෙසේද  පැවසුවේ ය

“ අපේ රජයට තිබුනු විශාලම චෝදනාව තමයි සංවර්ධනය නතර කරනවා කියන එක. මහා පරිමාණ සංවර්ධන ඔක්කෝම නතර කරයි කියලා කිව්වා. ඒකටත් පසුගිය සතියේ උත්තර හම්බ වුනා. පසුගිය සතියේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මොරගහකන්දට ගියා. පරාක්‍රම සමුද්‍රය වගේ කීහිප ගුණයකින් විශාල ජලාශයක් අපේ රජයේ ආරම්භක් දැවැන්තම සංවර්ෂන යෝජනා ක්‍රම හැටියට අපි තෝර ගත්තා. දැන් තමයි ආණ්ඩුව මහා පරිමාණ සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන වැඩ කටයුතු පටන් ගත්තේ. මහවැලිය යටතේ වික්ටෝරියා, රන්දෙණිගල ,රන්ටැඹේ, කොත්මලේ කියන පංච මහා ජලාශ ඇති කලා. ඒ 04 ටම වඩා විශාලම යෝජනා ක්‍රමයක් තමයි මොරගහකන්දේ ඉදිවන්නේ.දැන් එකින් එක ඉස්සරහට යනවා.තව මාස කිහිපයකින් දැවැන්තම සංවර්ධන ව්‍යපෘති ආරම්භ වන හැටි දැකගන්නට ලැබේවි.  ” යනුවෙනි

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් මන්ත්‍රි ජයසිරි නානායක්කාර, බෙන්තර ප්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක නිලන්ත මැදගොඩ  ඇතුළු රාජ්‍ය නිළධාරීහු මෙන්ම විශාල පිරිසක් එක් වූහ.

 

 

 


 

Leave A Reply

Your email address will not be published.