topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විෂ වාර්තාවක් කැඳවයි.

Biotechnology1_4C_--621x414

පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයින්ට විෂ එන්නත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැදවීමට රජය තීරණය කර තිබේ.

ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් ප‍්‍රකාශ කළේ උතුරු පළාත් සභාවේ ඇතැම් පිරිස් මේ සම්බන්ධයෙන් චෝදනා කළද ඔවුන් සතුව පවා නිවැරදි වාර්තා නොමැති බවයි.

ගාල්ලේදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ විෂ එන්නත් කර මියගිය බව කියන පිරිසගේ  නිල වාර්තා ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනද ප‍්‍රකාශ කළේ පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයින්ට විෂ එන්නත් කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප  කරන බවයි.

පුනරුත්ථාපනය වූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින්ට විෂ එන්නත් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකරන බවයි උතුරු පළාත් සභාව ඉකුත්දා ප‍්‍රකාශ කළේ.

ඒ සදහා අමෙරිකානු විශේෂඥ වෛද්‍යවරුන්ගේද සහාය ලබාගන්නා බව ප‍්‍රකාශ කෙරුනි..

Leave A Reply

Your email address will not be published.