topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමෘද්ධියට නව මුහුණුවරක්

samurdi janapathi

පසුගිය රජයේ අයහපත් පාලනය හමුවේ සේවක බලාපොරොත්තු බිඳ වැටීම තුළ අතෘප්තිමත් රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇති සමෘද්ධි ව්‍යාපාරය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ආයතනයක් බවට පත් කරමින් රටට වැඩදායී ආයතනයක් බවට පත්කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

 

සමෘද්ධි කළමනාකරුවන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ  ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

අදාළ සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී දිවයින පුරා සමෘද්ධි කළමනාකරුවන් මුහුණ දී සිටින ගැටලු සහ ඒවාට අවශ්‍ය විසඳුම් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

එම ගැටලු විසඳිමට කඩිනම් පියවර ගන්නා ලෙස මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන් ජනාධිපතිවරයා  දැනට ගෙන ඇති පියවර පිළිබඳව ද නිළධාරින්ගෙන් කරුණු විමසීය.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ වර්තමාන තත්ත්වය හා ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්වාට ලක් කෙරිණි.

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක. මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ  අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරින් සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.