topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වාහනය පවරා ගන්න සහනයක්.

download (1)

භාවිත කරන වාහනයේ හිමිකාරීත්වය නිසි පරිදි පවරාගෙන නොමැති හිමිකරුවන්ට වාහනය තම නමට පවරා ගැනීම සඳහා සහන කාලයක් ලබාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි  පවසයි.

නීත්‍යනුකූලව වාහනය නිසි පරිදි මුල් හිමිකරුගෙන් පවරා ගෙන නොමැති අවස්ථාවන් නිසා රිය අනතුරු ආදියේදී ගැටළු සහගත තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන බව හෙතෙම පෙන්වාදෙයි.

එසේම නොයෙකුත් නීති විරෝධී කටයුතු සඳහා යොදාගන්නා මෝටර් රථ පිළිබඳවද වාර්තාවන බැවින් එවන් අවස්ථාවන්හිදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවිය හැකි ගැටළු අවම කර ගැනීමට මෙමගින් හැකිවනු ඇති බවට චන්ද්‍රසිරි මහතා තම විශ්වාසය පළ කළේය.

ප්‍රමාද ගාස්තු අය කිරීමකින් තොරව නීත්‍යනුකූලව ගෙවිය යුතු ගාස්තුව පමණක් ගෙවා වාහනය පවරා ගැනීමට මාස තුනක කාලයක් මේ සඳහා ලබාදීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

ඉන් පසුව භාවිත කරන වාහනය නීත්‍යනුකූලව පවරාගෙන නොමැති හිමිකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජගත් චන්ද්‍රසිරි  වැඩිදුරටත් කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.