රාජ්‍ය බැංකු අයත්වන්නේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයට වන අතර ඒවා විසුරුවා හැරීමේ බලය ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා ලෙස තමාට බව ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පවසා සිටී.
ජනාධිපතිවරයා තමාගෙන් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවත් එහෙත් තවමත් එම බැංකු දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල පෙර පරිදිම ක්‍රියාත්මක වන බවද ඔහු සදහන් කර සිටී.