පාර්ලිමේන්තු සැසිවාරය මාසයකින් පමණ කල්දැමෙනු ඇතැයි  දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  විසින් නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහව ඉවත් කර මහින්ද රාජපක්ෂව  අගමැති ධූරයට පත් කිරීමත් සමඟ ඇතිවී තිබෙන වාතාවරණය  හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව කල්දමමින් සැසිවාරය කල් තැබෙනු ඇතැයි වාර්තා වේ.